කොවිඩ් – 19 වෛරසය බදුල්ල දිස්ත්‍රික්කය තුළ යලි ව්‍යාප්තවීමේ ප්‍රවණතාවය

කොවිඩ් – 19 වෛරසය බදුල්ල දිස්ත්‍රික්කය තුළ යලි ව්‍යාප්තවීමේ ප්‍රවණතාවයක් ඇතිවීම හේතුවෙන් එය වලක්වා ගැනීම හා දිස්ත්‍රික්කයේ ජනතාව ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දිස්ත්‍රික් කොවිඩ් කමිටුව , දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී රැස්විණි....

සී/ස බදුල්ල දිස්ත්‍රික් වී සහ සහල් නිෂ්පාදකයින්ගේ සමූපකාර සමිතිය සමඟ සාකච්ඡාවක්

සී/ස බදුල්ල දිස්ත්‍රික් වී සහ සහල් නිෂ්පාදකයින්ගේ සමූපකාර සමිතිය සමඟ සාකච්ඡාවක් අද දින ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්විණි. ඌව පළාත් සමූපකාර ප්‍රඥප්තිය යටතේ ලියාපදිංචි කළ දිස්ත්‍රික් සහල් නිෂ්පාදන සමූපකාර සමිතියක් මෙම සමිතියට හා එහි සමාජික වී මෝල් හිමියන්ට...

“ගම සමඟ පිළිසඳරක්” වැඩසටහනෙහි ප්‍රගති සමාලෝචන රැස්වීම

සෞභාග්‍යයයේ  දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දුෂ්කර ගම්මාන සංවර්ධනය කිරීමේ අරමුණින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද “ගම සමඟ පිළිසඳරක්” වැඩසටහනෙහි පළවෙනි වැඩසටහන අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වෙලංවිට ග්‍රාමයේදී...

ඌව පළාත තුළ බරපතල රෝගවලට ගොදුරුවි සිටින හා විවිධ රෝග වලින් පෙළෙන රෝගින් සහ අධ්‍යාපන කටයුතු දිරිගැන්විම සඳහා

ඌව පළාත තුළ බරපතල රෝගවලට ගොදුරුවි සිටින හා විවිධ රෝග වලින් පෙළෙන රෝගින් 57ක් සඳහා රු.570,000.00ක් හා අධ්‍යාපන කටයුතු දිරිගැන්විම සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 05 දෙනෙකු සඳහා රු.50,000.00ක් හා හානියට පත් නිවාස ප්‍රතිසංස්කරණය සඳහා ප්‍රතිලාභින් 03 දෙනෙකු සඳහා රු .60,000.00ක්...

ඌව පළාතේ ස්ථිර පදිංචි දරිද්‍රතාවයට මුහුණ පා සිටින පවුල් හෝ පුද්ගලයන්ට මුල්‍යමය සහන සැලසීමට

ඌව පළාතේ ස්ථිර පදිංචි දරිද්‍රතාවයට මුහුණ පා සිටින පවුල් හෝ පුද්ගලයන්ට මුල්‍යමය සහන සැලසීමටත්,බරපතල රෝගවලට ගොදුරු වි සිටින හෝ දැඩි අසාධ්‍ය තත්වයෙන් පෙළෙන රෝගින්ගේ  ශල්‍යකර්ම හා අධ්‍යාපන අංශයෙන් විවිධ ජයග්‍රහණයන් ලබා ඇති සිසුන් උසස් අධ්‍යාපන කටයුතු සඳහා සහ ස්වභාවික...

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති, එරික් ලැවටු මහතා සමඟ සුහද පිළිසඳර

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති, එරික් ලැවටු මහතා (Eric LAVERTU) සමග දෙසැම්බර් 4 දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේදී සුහද පිළිසඳරකට එක්...