by Admin | May 24, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් කොවිඩ් මර්දන කමිටු රැස්වීමෙන් ගත් තීරණයට අනුව බදුල්ල මහ රෝහලට රුපියල් ලක්ෂ 48ක් වටිනා PCR යන්ත්‍රයක් ලබා දීමට කටයුතු කළෙමි. ඌව පළාත් සභා අරමුදලෙන් ලබා දී ඇති මෙම යන්ත්‍රයෙන් දිනකට පී.සී.ආර්.පරීක්ෂණ 500ක් පමණ කළ හැක. හිටපු මහ ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර...
by Admin | May 19, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී පාසල් වසා දැමුවද සිසුන් හා පාසල් අතර තිබෙන සම්බන්ධතා අඩාල වීමට ඉඩ දිය නොහැකි බවත්, සිසුන්ට පහසුවෙන් ළඟා විය හැකි තාක්ෂණයන් භාවිතා කරමින් ඔවුන්ට මග පෙන්වීම අප සැමගේ...
by Admin | May 17, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
බදුල්ල දිස්ත්‍රික් කෝවිඩ් අධ්‍යාපන කමිටු රැස්වීම අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී මෙහිදී කොවිඩ් – 19 වසංගත තත්ත්වය හමුවේ පාසල් අධ්‍යාපන ක්‍රියාවලියට ඇති වී තිබෙන බලපෑම, එම අභියෝගයට මුහුණදීම සහ ඉදිරියට යෑම පිළිබඳව සාකච්ඡා කෙරුණි. එමෙන්ම ඔන්ලයින්...
by Admin | May 11, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත තුල තිබෙන රජයේ ගොඩනැගිලි වල වහල මත සූර්ය කෝෂ බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ගිවිසුම අත්සන් කිරීම අද දින ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. විදුලිබල මණ්ඩලය සම්බන්ධ කරගෙන GAIA Green Energy UVA Pvt (Ltd.) පෞද්ගලික ආයතනයත් සමඟ අවුරුදු 20 ක කාලයක්...
by Admin | May 5, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් කොවිඩ් මර්දන කමිටු රැස්වීම ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී පළාතේ වර්තමාන කෝවිඩ් තත්ත්වය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් විසින් කරුණු ඉදිරිපත් කෙරුණි, එමෙන්ම ඉදිරියේදී අවදානමක් ඇතිවුවහොත් මුහුණ දීමේ අරමුණින් පළාතේ සියලුම රෝහල් වලට කොවිඩ්...
by Admin | Apr 29, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් කොවිඩ් කමිටු රැස්වීම ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ පවත්වන ලදී. මෙහිදී වර්තමානයේ රටේ ඇති වී තිබෙන වසංගත තත්වය හමුවේ, ඌව පළාතටත් අවදානමක් ඇති වී තිබෙන බැවින් බදුල්ල මහ රෝහලට අලුතින් PCR යන්ත්‍රයක් මිලදී ගැනීමට තීරණය කෙරුණි. එමෙන්ම ඌව පළාත තුල පොදු ප්‍රවාහන කටයුතු...