බුද්ධ ශාසනයට දරුවන් පූජා කළ දෙමාපියන් වෙනුවෙන් නිවාස 1,000ක් ඉදිකිරීමේ “යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහන බදුල්ලෙන් ඇරඹේ

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා තම දරුවන් සසුනට පූජා කළ ඇති, මෙතෙක් ස්ථිර නිවසක් නොමැති මව්පියන් වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන “යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය 2026.09.19 දින බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි. සසුනට දරුවන්...

ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ ධුර කාලයට දෙවසරක් සපිරෙයි;

ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මැතිතුමා ඌව පළාත් ආණ්ඩුකාරවර ධුරයේ සිය රාජකාරි ආරම්භ කර වසර දෙකක් සම්පූර්ණ වීම නිමිත්තෙන්, “පුනරුද ඌවේ දෙවසරක්” යන තේමාව යටතේ මෙම දෙවසරක සේවා කාලය සනිටුහන් කරමින්, විශේෂ සැමරුම් වැඩසටහනක් 2026.09.28 දින පෙරවරුවේ ආණ්ඩුකාරවර කාර්යාල...

සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්

සුපිළිපන් දිවුරුම/ප්‍රතිඥාව – 2026 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේගෞරවණීය රාජ්‍ය සේවකයෙකු වන මම,රාජකාරියේදී, සමස්ත රාජ්‍ය සේවයේ ප්‍රගමනය වෙනුවෙන්මා තුල වන අඩුපාඩු හා දුර්වලතා හඳුනාගෙනආදර්ශයෙන් වෙනස් වීමටත්,ඒ අනුව මා අවට රාජකාරි පරිසරය හා...

ඌව පළාත් නව ආණ්ඩුකාරවර ලේකම්

ඌව පළාත් නව ආණ්ඩුකාරවර ලේකම් ලෙස එච්. පී. ඒ. ජී. අනුරුද්ධ මහතා 2026-07-21 වන දින ආණ්ඩුකාරවර ලේකම්ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදී Mr. H. P. A. Anuruddha commenced his duties as the new Secretary to the Governor of Uva Province on 2026-07-21 (July 21,...

ඩෙංගු මර්දනයට ඌව පළාතේ ඒකාබද්ධ මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කෙරේ | Integrated Dengue Control Operations in Uva Province to Be Further Strengthened

ඌව පළාත තුළ ඩෙංගු රෝගය පැතිරීම පාලනය කිරීම සහ මර්දන කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඌව පළාත් ඩෙංගු මර්දන කමිටු රැස්වීම ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2026 ජූලි මස 07 වැනිදා පැවැත්විණි. මෙම රැස්වීමේදී පළාත තුළ දැනට පවතින ඩෙංගු...

ඌව පළාත් සිවිල් ආරක්ෂක කමිටුවේදී ජනතා ආරක්ෂාව, වන අලි–මිනිස් ගැටුම හා කතරගම පෙරහැර ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානය

ඌව පළාත් සිවිල් ආරක්ෂක කමිටු රැස්වීම ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2026 ජූලි මස 07 වැනිදා ඌව පළාත් සභාවේ පර්සි සමරවීර ශ්‍රවනාගාරයේ දී පැවැත්වුණු අතර, එහිදී බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවල වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ සවිස්තරාත්මක...