News
{"effect":"slide-h","fontstyle":"normal","autoplay":"true","timer":4000}
Welcome to Official Web Portal
Office of the Governor – Uva Province
අපගේ කාර්‍යභාරය
ඌව පළාත් ආණ්ඩුකාරවරයා සතු බලතල ප්‍රකාරව එතුමන් ලබාදෙන උපදෙස් හා නියෝග පරිදි පළාතේ මහජනතාව වෙත රාජ්‍ය සේවයේ ප්‍රතිලාභ ප්‍රශස්ත අන්දමින් ලගාකරදීම සඳහා අවශ්‍ය මූළික කටයුතු සම්පාදනය කිරීම ආණ්ඩුකාරවර කාර්යාලයේ මූළික කාර්යය භාරය වේ.
දැක්ම
ජනතා හිතවාදී ප්‍රමුඛතම පළාත් සභා රාජ්‍ය සේවාවක්
මෙහෙවර
ඌව පළාත් රාජ්‍ය සේවය කාර්යක්ෂම, සඵලදායී හා ගුණාත්මක සේවාවක් බවට පත් කිරීම සහ එහි ආයතනික හා මූල්‍ය විනය ඇති කිරීම සඳහා පළාත් සභා රාජ්‍ය ආයතන මෙහෙයවීම හා ඇගයීම
ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර
නීතිඥ රාජා කොල්ලුරේ මැතිතුමා