by Admin | Apr 26, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
පළාත් සභා සේවය ඔබේ ගමට ….. ඌව පළාත් සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ඌව වෙල්ලස්ස “ජන සහන” ජංගම සේවය. ප්‍රථම වැඩසටහන අප්‍රේල් 30 වැනිදා මොණරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට...
by Admin | Apr 24, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්ත වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වන “උමා දිය ජනනි” බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන – ශ්‍රී ලංකා ජනාධිපතිවරුන්ගේ සුරතින් අද (24) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරිණි. දෙරටේ නායකයන් එක්ව සමරු ඵලකය නිරාවරණය කර “උමා දිය...
by Admin | Apr 22, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ඌව වෙල්ලස්ස “ජන සහන” ජංගම සේවය. ප්‍රථම වැඩසටහන අප්‍රේල් 30 වැනිදා මොණරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට...
by Admin | Apr 21, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ 2024 ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය ඊයේ (21) දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඌවපරණගම, අඹගස්දෝව මහජන ක්‍රීඩාංගනයේ පවත්වන ලදී. මෙම වැඩසටහන යටතේ මුළු දිවයිනම ආවරණය වන පරිදි අඩු ආදායම්ලාභී පවුල් මිලියන...
by Admin | Apr 13, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
ගැටුම්, අභියෝග, බාධක හමුවේ ශ්‍රී ලංකාව නව මගක ගමන් කරන අවස්ථාවක ලක්දිව උතුරේත්, දකුණේත් සිංහල දමිළ සහෝදරයන් සිය නව අවුරුදු උදාව සමරන මෙම අවස්ථාවේ ඔවුන් සියළු දෙනා හා එක් වනුයේ සතුටු සිතිනි. ස්වභාව ධර්මයත් මිනිසාත් අතර ඇති නොබිදෙන සම්බන්ධය සමඟ බැඳී ඇති සිංහල හින්දු...
by Admin | Apr 9, 2024 | නිවේදන හා සිදුවීම්, පුවත්
දේව සමීපත්වය හා තක්වාව හෙවත් දේව භක්තිය ඉලක්ක කරගනිමින් ශූද්ධ වූ අල්-කුර්ආනය ලොවට පහළ කරනු ලැබු මෙම රාමළාන් මාසයේ අප වෙත අනිවාර්ය වූ උපවාසශීලයේ නියැළී අද දින ඊද් අල්-ෆිත්ර් උත්සවය සමරන ලෝකවාසි මුස්ලිම් සහෝදර සහෝදරියන් සියලු දෙනා වෙතල මාගේ ඊදුල්-ෆිත්ර් අවුරුදු දින සුභ...