ඌව පළාත් හිසතෙල් ගෑමේ මහෝත්සවය බදුල්ල මුතියංගන රජමහා විහාරස්ථානයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙයි | Uva Province Hair Oil Ceremony Grand Festival Held in Splendour at Badulla Muthiyangana Raja Maha Viharaya

සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අතර සුවිශේෂී මංගල්‍යයක් ලෙස සැලකෙන හිසතෙල් ගෑමේ “ඌව පළාත් මහෝත්සවය” 2026.04.15 පෙරවරුවේ බදුල්ල ඓතිහාසික මුතියංගන රජමහා විහාරස්ථානයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. පෙරවරු 6.54 ට යෙදුණු හිසතෙල් ගෑමේ සුබ...

2026.02.15 දින රාමසාන් උපවාසය අවසන් කිරීමේ වැඩසටහන

ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලය විසින් සංවිධානය කරන ලද 2026.02.15 දින රාමසාන් උපවාසය අවසන් කිරීමේ වැඩසටහනක් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. පූජනීය රාමසාන් මාසය නිමිති කරගෙන එකමුතුභාවය, කරුණාව සහ සමාජ සමගිය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර තිබූ...

ඌව පළාතේ පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ සුපිලිපන්බව සහ දුෂණ විරෝධි නීතිය

ඌව පළාතේ පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ සුපිලිපන්බව සහ දුෂණ විරෝධි නීතිය පිළිබඳ දැනුම ඉහල නැංවීමේ අරමුණින් වැඩසටහනක් ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2026.02.26 දින සංවිධානය කර තිබිණි. ඌව පළාත තුළ අල්ලස හා දූෂණයෙන් තොර පළාත් පාලන ආයතන...

මොණරාගල දිස්ත්‍රික්කයේ පාසල් සඳහා අවශ්‍ය සුහුරු පුවරු ( Smart Board) ලබාදීමේ වැඩසටහන

මොණරාගල දිස්ත්‍රික්කයේ පාසල් සඳහා අවශ්‍ය සුහුරු පුවරු ( Smart Board) ලබාදීමේ වැඩසටහනක් ගරු අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියගේ ප්‍රධානත්වයෙන් 2026.02.13 වන දින සිදුවිය. මොණරාගල දිස්ත්‍රික්කයේ කලාප අධ්‍යාපන...

78 වන අභිමානවත් ජාතික නිදහස් දින සැමරුම

78 වන අභිමානවත් ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ඌව පලාත් නිදහස් දින සැමරුම් උත්සවය ඌව පලාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. එහිදි එතුමා අදහස් දක්වමින් රට ගොඩනැගීම සදහා ජනතාව , රාජ්‍ය යාන්ත්‍රණය, දේශපාලන අධිකාරිය සහයෝගයෙන් එක්ව...

2025 වසරට අදාල ඌව පළාත් රාජ්‍ය සාහිත්‍ය උළෙල සහ රාජ්‍ය නාට්‍ය උළෙල

අද (29) දින දිට්ඨා සුළි කුණාටුව හේතුවෙන් පැවැත්වීමට නොහැකිව කල්දැමුණු 2025 වසරට අදාල ඌව පළාත් රාජ්‍ය සාහිත්‍ය උළෙල සහ රාජ්‍ය නාට්‍ය උළෙල සදහා සහභාගී විය. සිංහල හා දෙමළ යන මාධ්‍ය දෙකෙන්ම නිර්මාණකරණයේ නිරත වූ පාසල් අංශය සහ විවෘත අංශය නියෝජනය කරන සාහිත්‍යවේදීන්,...