රුපියල් මිලියන 12ක ක්‍රීඩා උපකරණ බෙදාදීමේ දෙවන අදියර

ඌව පළාතේ පාසල් හා ක්‍රීඩා සමාජ සදහා රුපියල් මිලියන 12ක ක්‍රීඩා උපකරණ බෙදාදීමේ දෙවන අදියර ලෙස මොණරාගල දිස්ත්‍රික්කයේ පාසල් 40කට හා ක්‍රීඩා සමාජ 79කට ක්‍රීඩා උපකරණ ලබාදීමේ උත්සවයක් 2025.01.29 වන දින මොණරාගල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. As the second phase...

රාජ්‍ය සාහිත්‍ය තරගයේ ජයග්‍රාහකයින් සඳහා සහතිකපත් ප්‍රදානය

ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලය විසින් සංවිධානය කරන ලද රාජ්‍ය සාහිත්‍ය තරගයේ ජයග්‍රාහකයින් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයට පසුගියදා සහභාගී විය. බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය. Recently...

ආයුබෝවන් ඌවපරණගම

“ආයුබෝවන් ඌවපරණගම” සංචාරක ව්‍යාපෘතිය හඳුන්වාදීමේ වැඩසටහන සඳහා සහභාගී විය. මේ සඳහා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, ජිනදාස මහතා සහ රජයේ නිලධාරීන් පාර්ශවකරුවන් සමඟ මෙම අවස්ථාවට සහභාගි වූහ. මෙම ව්‍යාපෘතිය ඌව පරණගම ප්‍රදේශයේ කණ්ඩායමක් විසින්...

ඉන්දියාවේ 76 වන ජනරජ දින උත්සවය

හම්බන්තොට ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ඉන්දියාවේ 76 වන ජනරජ දින උත්සවයට සහභාගී විය. හම්බන්තොට ඉන්දීය කොන්සල් ජනරාල් හර්වින්දර් සිං සහ දකුණු පළාත් ගරු ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි...

ඌව පළාත් ගරු ආණ්ඩුකාරතුමන් විසින් වැවේගම දිඹුලන රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාව…

ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වැවේගම දිඹුලන රෝහලේ වත්මන් තත්ත්වය සහ ඉදිරි ඉදිකිරීම් සම්බන්ධව සොයා බැලීම සඳහා ඌව පළාත් ගරු ආණ්ඩුකාරතුමන් විසින් නිරීක්ෂණ චාරිකාවක නිරත...

Clean Sri lanka වැඩසටහනට සමගාමීව නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

ඌව පලාතේ රාජය නිලධාරින් හමුවී ඉදිරියේදි Clean Sri lanka වැඩසටහනට සමගාමීව නව ව්‍යාපෘති ක්‍රියාත්මක කලයුතු ආකාරය සම්බන්ධව සාකච්ඡා විය. මෙම වැඩසටහන සදහා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය...