by Admin | May 19, 2026 | නිවේදන හා සිදුවීම්, පුවත්
🏮ඌව පළාත් වෙසක් උත්සවය – 2026 🏮 පහන් කූඩු තරඟයේ නීති රීති සහ කොන්දේසි සම්පූර්ණ විස්තරය පහතින් කොටස් වශයෙන් දක්වා ඇත 🏆 1. තරඟ අංශ සහ සහභාගීත්වය අංශ දෙකකි: 🎓 පාසල් අංශය සහ 🌏 විවෘත අංශය. සීමාවන්: එක් අයෙකුට හෝ කණ්ඩායමකට ඉදිරිපත් කළ හැක්කේ එක් නිර්මාණයක් පමණි....
by Admin | May 19, 2026 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් රණවිරු දින සැමරුම් උත්සවය අද (2026.05.15) ඌව පළාත් ගරු ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල රණවිරු ස්මාරකය පිහිටි භූමියේදී ගෞරවාන්විතව සාර්ථකව පැවැත්විණි. සර්ව ආගමික වතාවන් පැවැත්වීමෙන් සහ රණ රුධිරයෙන් මව්බිම රකිමින් දිවි පිදූ...
by Admin | Apr 29, 2026 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයීය සුභසාධක සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන බදුල්ල මහ රෝහලේ පිළිකා ඒකකයේ නේවාසික හා සායනික රෝගීන් උදෙසා පිරිනමනු ලබන දානමය පින්කම 2026.04.28 දින පෙරවරුවේ එම ඒකක පරිශ්‍රයේදී අති සාර්ථකව පවත්වන ලදී. ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ නිලධාරීන්...
by Admin | Apr 23, 2026 | නිවේදන හා සිදුවීම්, පුවත්
මොණරාගල, කිණිගොඩ මහා විද්‍යාලයීය ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්, 2025 වසරේ ප්‍රථම වරට උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් හයදෙනාම විශිෂ්ට සාමාර්ථ (A සහ B පමණක්) ලබාගනිමින් සමස්ත දිස්ත්‍රික්කයටම ආදර්ශයක් සපයා ඇත. ඉන් සිසුන් පස්දෙනෙකුම සරසවි වරම් ලැබීම නිමිත්තෙන් පැවැති...
by Admin | Apr 16, 2026 | නිවේදන හා සිදුවීම්, පුවත්
සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අතර සුවිශේෂී මංගල්‍යයක් ලෙස සැලකෙන හිසතෙල් ගෑමේ “ඌව පළාත් මහෝත්සවය” 2026.04.15 පෙරවරුවේ බදුල්ල ඓතිහාසික මුතියංගන රජමහා විහාරස්ථානයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. පෙරවරු 6.54 ට යෙදුණු හිසතෙල් ගෑමේ සුබ...