by Admin | Apr 23, 2026 | නිවේදන හා සිදුවීම්, පුවත්
මොණරාගල, කිණිගොඩ මහා විද්‍යාලයීය ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්, 2025 වසරේ ප්‍රථම වරට උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් හයදෙනාම විශිෂ්ට සාමාර්ථ (A සහ B පමණක්) ලබාගනිමින් සමස්ත දිස්ත්‍රික්කයටම ආදර්ශයක් සපයා ඇත. ඉන් සිසුන් පස්දෙනෙකුම සරසවි වරම් ලැබීම නිමිත්තෙන් පැවැති...
by Admin | Apr 16, 2026 | නිවේදන හා සිදුවීම්, පුවත්
සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අතර සුවිශේෂී මංගල්‍යයක් ලෙස සැලකෙන හිසතෙල් ගෑමේ “ඌව පළාත් මහෝත්සවය” 2026.04.15 පෙරවරුවේ බදුල්ල ඓතිහාසික මුතියංගන රජමහා විහාරස්ථානයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. පෙරවරු 6.54 ට යෙදුණු හිසතෙල් ගෑමේ සුබ...
by Admin | Mar 19, 2026 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලය විසින් සංවිධානය කරන ලද 2026.02.15 දින රාමසාන් උපවාසය අවසන් කිරීමේ වැඩසටහනක් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. පූජනීය රාමසාන් මාසය නිමිති කරගෙන එකමුතුභාවය, කරුණාව සහ සමාජ සමගිය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර තිබූ...
by Admin | Feb 28, 2026 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාතේ පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ සුපිලිපන්බව සහ දුෂණ විරෝධි නීතිය පිළිබඳ දැනුම ඉහල නැංවීමේ අරමුණින් වැඩසටහනක් ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2026.02.26 දින සංවිධානය කර තිබිණි. ඌව පළාත තුළ අල්ලස හා දූෂණයෙන් තොර පළාත් පාලන ආයතන...
by Admin | Feb 14, 2026 | නිවේදන හා සිදුවීම්, පුවත්
මොණරාගල දිස්ත්‍රික්කයේ පාසල් සඳහා අවශ්‍ය සුහුරු පුවරු ( Smart Board) ලබාදීමේ වැඩසටහනක් ගරු අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියගේ ප්‍රධානත්වයෙන් 2026.02.13 වන දින සිදුවිය. මොණරාගල දිස්ත්‍රික්කයේ කලාප අධ්‍යාපන...