පළාත් සභා සේවය ඔබේ ගමට …..
ඌව පළාත් සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ඌව වෙල්ලස්ස “ජන සහන” ජංගම සේවය.
ප්‍රථම වැඩසටහන අප්‍රේල් 30 වැනිදා මොණරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.