පුවත් හා නිවේදන
බුද්ධ ශාසනයට දරුවන් පූජා කළ දෙමාපියන් වෙනුවෙන් නිවාස 1,000ක් ඉදිකිරීමේ “යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහන බදුල්ලෙන් ඇරඹේ
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා තම දරුවන් සසුනට පූජා කළ ඇති, මෙතෙක් ස්ථිර නිවසක් නොමැති මව්පියන් වෙනුවෙන් ක්රියාත්මක කෙරෙන "යතිවර මාපිය නිවහන" ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය 2026.09.19 දින බදුල්ල දිස්ත්රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි. සසුනට දරුවන් පූජා කළ...
ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ ධුර කාලයට දෙවසරක් සපිරෙයි;
ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මැතිතුමා ඌව පළාත් ආණ්ඩුකාරවර ධුරයේ සිය රාජකාරි ආරම්භ කර වසර දෙකක් සම්පූර්ණ වීම නිමිත්තෙන්, “පුනරුද ඌවේ දෙවසරක්” යන තේමාව යටතේ මෙම දෙවසරක සේවා කාලය සනිටුහන් කරමින්, විශේෂ සැමරුම් වැඩසටහනක් 2026.09.28 දින පෙරවරුවේ ආණ්ඩුකාරවර කාර්යාල...
සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්
සුපිළිපන් දිවුරුම/ප්‍රතිඥාව - 2026ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේගෞරවණීය රාජ්‍ය සේවකයෙකු වන මම,රාජකාරියේදී, සමස්ත රාජ්‍ය සේවයේ ප්‍රගමනය වෙනුවෙන්මා තුල වන අඩුපාඩු හා දුර්වලතා හඳුනාගෙනආදර්ශයෙන් වෙනස් වීමටත්,ඒ අනුව මා අවට රාජකාරි පරිසරය හා සමාජයේසුපිලිපන්...
ඌව පළාත් නව ආණ්ඩුකාරවර ලේකම්
ඌව පළාත් නව ආණ්ඩුකාරවර ලේකම් ලෙස එච්. පී. ඒ. ජී. අනුරුද්ධ මහතා 2026-07-21 වන දින ආණ්ඩුකාරවර ලේකම්ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදී Mr. H. P. A. Anuruddha commenced his duties as the new Secretary to the Governor of Uva Province on 2026-07-21 (July 21,...
ඩෙංගු මර්දනයට ඌව පළාතේ ඒකාබද්ධ මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කෙරේ | Integrated Dengue Control Operations in Uva Province to Be Further Strengthened
ඌව පළාත තුළ ඩෙංගු රෝගය පැතිරීම පාලනය කිරීම සහ මර්දන කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඌව පළාත් ඩෙංගු මර්දන කමිටු රැස්වීම ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2026 ජූලි මස 07 වැනිදා පැවැත්විණි. මෙම රැස්වීමේදී පළාත තුළ දැනට පවතින ඩෙංගු...
ඌව පළාත් සිවිල් ආරක්ෂක කමිටුවේදී ජනතා ආරක්ෂාව, වන අලි–මිනිස් ගැටුම හා කතරගම පෙරහැර ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානය
ඌව පළාත් සිවිල් ආරක්ෂක කමිටු රැස්වීම ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2026 ජූලි මස 07 වැනිදා ඌව පළාත් සභාවේ පර්සි සමරවීර ශ්‍රවනාගාරයේ දී පැවැත්වුණු අතර, එහිදී බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවල වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ සවිස්තරාත්මක...
ඌවට නව පණක්: බදුල්ලේ වසම් සියල්ලම ආවරණය කරමින් දැවැන්ත ශ්‍රමදාන 1,200 ක් ජූනි 5 දා!
Clean Sri Lanka මහලේකම් කාර්යාලය මඟපෙන්වීම යටතේ ජගත් පරිසර දිනයට සමගාමීව දේශයේ පුනරුද ගමනට ශක්තියක් වෙමින්, ඌව පළාත කේන්ද්‍ර කරගත් දැවැන්ත ඒකාබද්ධ ශ්‍රම මෙහෙයුමක් 2026 ජූනි මස 05 වැනිදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. "රට එකට - ඌව පෙරට" යන තේමාව පෙරදැරි...
‘දිට්වා’ සුළි කුණාටුවෙන් විනාශ වූ බදුළු ඔය සහ බත්මැඩිල්ල වාරි ව්‍යාපාරයන්ගේ ස්ථිර ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ!
‘දිට්වා’ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස හානියට පත් වූ බදුළු ඔය සහ බත්මැඩිල්ල වාරි ව්‍යාපාරයන්ගේ ස්ථිර ප්‍රතිසංස්කරණ කටයුතු 2026.06.03 දින නිල වශයෙන් ආරම්භ කෙරිණි. සුළි කුණාටුව හේතුවෙන් මෙම වාරි පද්ධතිවලට දැඩි හානි සිදු වූ අතර, ඉන් අනතුරුව ගොවි ජනතාවගේ සහයෝගය සහ...
ඌව පළාත් වෙසක් උත්සවය – 2026
🏮ඌව පළාත් වෙසක් උත්සවය - 2026 🏮 පහන් කූඩු තරඟයේ නීති රීති සහ කොන්දේසි සම්පූර්ණ විස්තරය පහතින් කොටස් වශයෙන් දක්වා ඇත 🏆 1. තරඟ අංශ සහ සහභාගීත්වය අංශ දෙකකි: 🎓 පාසල් අංශය සහ 🌏 විවෘත අංශය. සීමාවන්: එක් අයෙකුට හෝ කණ්ඩායමකට ඉදිරිපත් කළ හැක්කේ එක් නිර්මාණයක් පමණි. කණ්ඩායම්:...
ඌව පළාත් රණවිරු දින සැමරුම බදුල්ලේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි | Uva Province Veterans’ Day Commemoration Held Ceremoniously in Badulla
ඌව පළාත් රණවිරු දින සැමරුම් උත්සවය අද (2026.05.15) ඌව පළාත් ගරු ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල රණවිරු ස්මාරකය පිහිටි භූමියේදී ගෞරවාන්විතව සාර්ථකව පැවැත්විණි. සර්ව ආගමික වතාවන් පැවැත්වීමෙන් සහ රණ රුධිරයෙන් මව්බිම රකිමින් දිවි පිදූ...