ඌව පළාත් කොවිඩ් මර්දන කමිටු රැස්වීමෙන් ගත් තීරණයට අනුව බදුල්ල මහ රෝහලට රුපියල් ලක්ෂ 48ක් වටිනා PCR යන්ත්රයක් ලබා දීමට කටයුතු කළෙමි.
ඌව පළාත් සභා අරමුදලෙන් ලබා දී ඇති මෙම යන්ත්රයෙන් දිනකට පී.සී.ආර්.පරීක්ෂණ 500ක් පමණ කළ හැක. හිටපු මහ ඇමති පාර්ලිමේන්තු මන්ත්රි චාමර සම්පත් දසනායක මහතාගේ යෝජනාවට අනුව මාගේ මැදිහත් වීමෙන් පළාත් සභාවේ මුදල් වැය කර පී.සී.ආර්.යන්ත්රය රෝහලට භාර දීමට කටයුතු කළෙමි.
ඒ.ජේ.එම්. මුසම්මිල්
ඌව පළාත් ආණ්ඩුකාරවර

 

May be an image of text