by Admin | Sep 14, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
අලුතින් ඉදිකරන ලද ඌව පරණගම, ලූණුවත්ත වෙළඳ සංකීර්ණය ජනතා අයිතියට පත් කරන ලදී. ලෝක බැංකු ආධාර යටතේ, ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘතිය (LDSP) මගින් මිලියන 34ක වියදමින් ඉදි කරන ලද මෙම ගොඩනැගිල්ලේ සියලු පහසුකම් සහිත කඩ කාමර නිර්මාණය කර තිබේ. මෙම අවස්ථාවට ඌව පළාත් පාලන...
by Admin | Sep 13, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ, සංචාරක කර්මාන්තය තුළ තිරසර සංචාරක ගමනාන්තයක් බවට පත්කරලීමේ අරමුණ පෙරදැරිව ඌව පළාත් සභාවේ සංචාරක අමාත්‍යාංශය සහ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ මූල්‍ය දායකත්වයෙන් ආරම්භ කෙරෙන බෙරගල බ්ලැක්වුඩ් වෙළෙඳ සංකීර්ණයේ “කටුකැලේ...
by Admin | Sep 9, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙහෙයවීමෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව ගුණාත්මක කෘෂි නිෂ්පාදන බිහි කිරීමේ අරමුණින් ආහාර සුරක්ෂිතතාවය ප්‍රවර්ධනය කිරීම හා වාණිජ මට්ටමින් බෝග වගාවේ නියැලෙන ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන අලෙවිය...
by Admin | Sep 6, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
“ලොව දකින තෙවන ඇස” නමින් ඌව පළාතේ කලාකරුවන්ගේ සිතුවම් දැක්මක් හා අලෙවි ප්‍රදර්ශනයක් ඌව පළාත් කෞතුකාගාර පරිශ්‍රයේදී අද 06 දින ආරම්භ විය. ඌව පළාතේ චිත්‍ර හා මූර්ති ශිල්පීන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම, චිත්‍ර ශිල්පය පිළිබදව දැනුවත් කිරීම, එහි වටිනාකම අනාගත...
by Admin | Aug 18, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
ප්‍රාදේශීය සභාව, පළාත් සභාව හා මධ්‍යම රජය යන අංශ තුනෙන්ම සේවාවන් සැපයීමේ දී සිදුවන මුදල් නාස්තිය වළක්වා ගැනීම සඳහා මෙම යාන්ත්‍රණ තුනෙහිම ක්‍රියාකාරිත්වය පිළිබඳ අවධානය යොමු කරමින් නව යාන්ත්‍රණයක් සැකසීමට කටයුතු කරන බව අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පැවසීය....