බදුල්ල දිස්ත්‍රික්කයේ 16වන පොලිස් ස්ථානය ලෙස කන්දෙගෙදර නව පොලිස් ස්ථානය අද දින විවෘත කරන ලදී.

බදුල්ල දිස්ත්‍රික්කයේ 16වන පොලිස් ස්ථානය ලෙස කන්දෙගෙදර නව පොලිස් ස්ථානය අද දින විවෘත කරන ලදී. මෙම අවස්ථාවට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා, ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මැතිතුමා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය...

අලුතින් ඉදිකරන ලද ඌව පරණගම, ලූණුවත්ත වෙළඳ සංකීර්ණය ජනතා අයිතියට පත් කරන ලදී.

අලුතින් ඉදිකරන ලද ඌව පරණගම, ලූණුවත්ත වෙළඳ සංකීර්ණය ජනතා අයිතියට පත් කරන ලදී. ලෝක බැංකු ආධාර යටතේ, ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘතිය (LDSP) මගින් මිලියන 34ක වියදමින් ඉදි කරන ලද මෙම ගොඩනැගිල්ලේ සියලු පහසුකම් සහිත කඩ කාමර නිර්මාණය කර තිබේ. මෙම අවස්ථාවට ඌව පළාත් පාලන...

“කටුකැලේ කඩමන්ඩිය” ජනතා අයිතියට

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ, සංචාරක කර්මාන්තය තුළ තිරසර සංචාරක ගමනාන්තයක් බවට පත්කරලීමේ අරමුණ පෙරදැරිව ඌව පළාත් සභාවේ සංචාරක අමාත්‍යාංශය සහ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ මූල්‍ය දායකත්වයෙන් ආරම්භ කෙරෙන බෙරගල බ්ලැක්වුඩ් වෙළෙඳ සංකීර්ණයේ “කටුකැලේ...

GAP-GOOD AGRICULTURAL PRACTICES

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙහෙයවීමෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව ගුණාත්මක කෘෂි නිෂ්පාදන බිහි කිරීමේ අරමුණින් ආහාර සුරක්ෂිතතාවය ප්‍රවර්ධනය කිරීම හා වාණිජ මට්ටමින් බෝග වගාවේ නියැලෙන ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන අලෙවිය...

“ලොව දකින තෙවන ඇස”

“ලොව දකින තෙවන ඇස” නමින් ඌව පළාතේ කලාකරුවන්ගේ සිතුවම් දැක්මක් හා අලෙවි ප්‍රදර්ශනයක් ඌව පළාත් කෞතුකාගාර පරිශ්‍රයේදී අද 06 දින ආරම්භ විය. ඌව පළාතේ චිත්‍ර හා මූර්ති ශිල්පීන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම, චිත්‍ර ශිල්පය පිළිබදව දැනුවත් කිරීම, එහි වටිනාකම අනාගත...