by Admin | Nov 12, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඔබ සැමට සුබ දීපවාලී දිනයක් ! இனிய தீபாவளி நல்வாழ்த்துக்கள் ! Happy Diwali !
by Admin | Nov 6, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
විදුහල්පති iii වන ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගයෙන් සමත් වු නව විදුහල්පතිවරුන් 451 දෙනෙකුට ඌව පළාතේ පාසල් වෙත පත් කිරීමට අදාළ පත්වීම් ලිපි ප්‍රධානය කිරීම අද 06 දින බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදි සිදුවිය, පළාතේ පාසල් වල සේවය කළ වැඩ බලන විදුහල්පතිවරුන් හා ගුරුවරුන්...
by Admin | Nov 4, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
අභිනවයෙන් ඉදිකරන ලද වැලිමඩ අධිකරණ සංකීර්ණය අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සුරතින් ජනතා අයිතියට පත් කරන ලදී වැලිමඩ ජනතාවගේ අධිකරණ කටයුතු පහසු කිරීම සඳහා දිසා අධිකරණයක්, මහෙස්ත්‍රාත් අධිකරණයක්, කාර්යාල පහසුකම් ඇතුළු සියලු පොදු පහසුකම්වලින් සමන්විතව ඉදිකර...
by Admin | Nov 3, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද දින බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී මේ වන විට දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතීන් වල වර්තමාන ප්‍රගතිය හා ඒවා ක්‍රියාත්මක කිරීමේදී පැන නගින ගැටලු පිළිබඳව මෙන්ම...
by Admin | Oct 19, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් පාලන දෙපාර්තමෙන්තුව යටතේ තිබෙන යහපාලන සම්පත් මධ්‍යස්ථානය වැඩි දියුණු කර නවීන උපකරණවලින් සමන්විත තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය හා සන්නිවේදන ආයතනය විවෘත කිරීම අද දින සිදුවිය. යුරෝපානු සංගමයේ (EU) මුදල් අනුග්‍රහය ඇතිව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP)...