ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සපුගොල්ල ප්‍රදේශයේ පිහිටි දේශීය මිදි වගා ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාව

ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග ඌව පරණගම ලූණුවත්ත, සපුගොල්ල ප්‍රදේශයේ පිහිටි දේශීය මිදි වගා ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට අද දින සහභාගි වුණෙමි. අවුරුදු 8ක කාලයක් තිස්සේ ගොවියෙකු වන ජේ.එම්.ඩබ්. බණ්ඩාර මහතා විසින් අක්කර භාගයක භූමි ප්‍රදේශයේ ආරම්භ කළ මෙම...

ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කෙරුණු අලුත් ගමක් – අලුත් රටක් ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන

ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කෙරුණු අලුත් ගමක් – අලුත් රටක් ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහනෙහි මොනරාගල දිස්ත්‍රික් ප්‍රගතිය පිළිබඳ සොයා බැලෙන විශේෂ දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම ගරු අග්‍රාමාත්‍ය දිනේෂ්...

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විය. මෙහිදී මේ වන විට දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මකවන සංවර්ධන ව්‍යාපෘතිවල වර්තමාන ප්‍රගතිය හා ඒවා ක්‍රියාත්මක කිරීමේදී පැන නැගී ඇති ගැටළු සම්බන්ධව මෙන්ම ඉදිරියේදී...

බදුල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය සඳහා විශේෂ වැඩසටහනක්

බදුල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය සඳහා විශේෂ වැඩසටහනක් ගරු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා,...

කැප්පෙටිපොළ වෙළද සංකිර්ණය ඉදිකිරීම් හා සනීපාරක්ෂක පහසුකම් පිළිබඳව සොයා බැලීම

විවෘත කිරීමට නියමිතය කැප්පෙටිපොළ වෙළද සංකිර්ණය ඉදිකිරීම් හා සනීපාරක්ෂක පහසුකම් පිළිබඳව සොයා බැලීම සඳහා එහි ක්ෂේත්‍ර චාරිකාවකට සහභාගි වුණෙමි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය මැතිතුමා, වැලිමඩ ප්‍රදේශිය සභා හිටපු සභාපති එස්.ඒ.ආර්. බන්දුසේන මහතා, ඌව...

වැලිමඩ විජය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශය සහ වැලිමඩ මුස්ලිම් මහා විද්‍යාලයේ ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව

නුදුරේදි විවෘත කිරීමට නියමිතය වැලිමඩ විජය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශය සහ වැලිමඩ මුස්ලිම් මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශය සඳහා ඉදිකරන ලද නව ගොඩනැගිලි භූමිය පිළිබඳව මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එහි ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවකට සහභාගි වුණෙමි. මෙම අවස්ථාවට...