by Admin | Jul 20, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත තුළ ක්‍රියාත්මක රාජ්යව නොවන සංවිධානයක් වන ඌව ශක්ති පදනම විසින් සංවිධානය කරන ලද, කොවිඩ් 19 වසංගතයේ තුන්වෙනි රැල්ලෙන් බලපෑමකට ලක් වූ වැඩිහිටි නිවාස, ළමා නිවාස වලට සහන මල්ල ලබාදීමේ වැඩසටහන බදුල්ල උදය ළමා නිවාස පරිශ්‍රයේදී පවත්වන ලදී. කොවිඩ් වසංගතය සඳහා වූ...
by Admin | Jul 20, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කළ, බදුල්ල නගරයේ තිබෙන තෙමහල් ගොඩනැගිල්ල ආයුර්වේද විශේෂ ප්‍රතිකාර ඒකකයක් ලෙස අද දින ජනතා අයිතියට පත් කරන ලදී. බදුල්ල නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් වන බුද්ධදාස සමරජීව මහතා සහ අයිරින් හිල්ඩා මහත්මිය විසින් රුපියල් කෝටි තුනක...
by Admin | Jul 20, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
මොණරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙහිදී දිස්ත්‍රික්කයේ සංවර්ධනය උදෙසා වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡාවකට ලක් කළ අතර, මේ වන විට ක්‍රියාත්මකවන සංවර්ධන ව්‍යාපෘතිවල වර්තමාන තත්ත්වය,...
by Admin | Jul 20, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩලයේ මාසික රැස්වීම ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී වෛද්‍යාධාර, අධ්‍යාපන ආධාර, නිවාස ආධාර ඇතුළු මුදල් ආධාර පිළිබඳව ලැබී ඇති ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා කළ අතර, මුදල් ආධාර කිහිපයක් ඉදිරියේදී ලබාදීමට තීරණය කෙරුණි. මෙම...
by Admin | Jul 1, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
“ඌවදීප” අධ්‍යාපනික පුවත්පතේ 4-5 ශ්‍රේණි සදහා ක්‍රියාකාරකම් සංග්‍රහය සහ දමිළ සාමාන්‍ය පෙළ පළමු කළාපය අද දින එළිදක්වන ලදී. කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් අකර්මණ්‍ය වී ඇති පාසල්වල ඉගැන්වීම් කටයුතු යාවත්කාලීන කිරීම සඳහා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය, ඌව පළාත්...
by Admin | Jun 23, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
Save the Children රජයේ නොවන සංවිධානය විසින් ක්‍රියාත්මක කරන නිවසට ගෙනයන සලාකය (Take-Home Rations) බෙදාදීමේ වැඩසටහන මොණරාගල දිස්ත්‍රික්කයේ, බුත්තල, ඔක්කම්පිටිය, දඹේයාය ප්‍රාථමික විද්‍යාලයේ දී නිල වශයෙන් ආරම්භ කරන ලදී. මුදල් අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යංශය සහ සෞඛ්‍ය...