by Admin | Jul 20, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
ප්‍රතිසංස්කරණය කරන ලද බණ්ඩාරවෙල නව වාණිජ මධ්‍යස්ථානය වෙළඳ ප්‍රජාවගේ හා පාරිභෝගික ජනතාවගේ අයිතියට පත් කරන ලදී. 2004 වර්ෂයේදී නිර්මාණය කළ මෙම වාණිජ මධ්‍යස්ථානය වසර 17 කට ආසන්න කාලයකට පසු 2021 වර්ෂයේ කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ දිවයිනටම පනවා තිබූ සංචරණ සීමා කාලය තුළ...
by Admin | Jul 20, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
බදුල්ල දිස්ත්‍රික්කයේ 2019 වර්ෂයේ අ.පො.ස.(සා/පෙළ) හා අ.පො.ස.(උ/පෙළ) විශිෂ්ඨ ලෙස සමත්වූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් අද දින බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී සිංහල හා දෙමළ මාධ්‍යයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ A සාමාර්ථ 9 ලබා...
by Admin | Jul 20, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
දියතලාවේ පිහිටි ඌව පළාත් ආයුර්වේද මහ රෝහලේ ස්ථාපිත කරන ලද කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය අද දින ජනතා අයිතියට පත් කරන ලදී. ශ්‍රී ලංකා යුද හමුදාවේ 17වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ ශ්‍රම දායකත්වය යටතේ, ඌව පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන මගින් ලබාදුන් රුපියල් මිලියන...
by Admin | Jul 20, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරිය සමඟ සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී ඒකාබද්ධ ධාවන කාලසටහන් ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ගැටලු, බස් නැවතුම්පොළ වල මේ වන විට පවතින විවිධ ගැටලු, ඒකාබද්ධ ධාවන කාල සටහනට අනුව පෞද්ගලික බස් රථ ධාවනය නොවන...
by Admin | Jul 20, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් සභාවේ ගරු සභාපතිතුමා ඇතුළු සභාවේ නිල කාලය අවසන් වන තෙක් කටයුතු කළ හිටපු ගරු අමාත්‍යතුමන්ලා සමග සාකච්ඡාවක් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙහිදී පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා පාරිතෝෂික දීමනාවක් ගෙවීම සම්බන්ධයෙන්...
by Admin | Jul 20, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉංග්‍රීසි ඒකකය විසින් සකස් කරන ලද A LADDER TO LEARN පොත එළිදක්වන ලදී. මෙම පොත මගින් වඩාත් පැහැදිලි අදහස් මෙන්ම ඉලක්කගත සහය වෙනුවෙන් සිසුන් හට ලබා දෙන ප්‍රශ්න හා පිළිතුරු සඳහා වන සියලු උපදෙස් ඉංග්‍රීසි, සිංහල හා දෙමළ යන භාෂා...