බදුල්ල මහ නගර සභාවේ කසළ අංගනය වැඩිදියුණු කිරීම

බදුල්ල මහ නගර සභාවේ කසළ අංගනය වැඩිදියුණු කිරීම සම්බන්ධව සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ වැඩසටහනේ වර්තමාන ප්‍රගතිය හා ගැටලු ඉදිරිපත් කළ අතර, ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් ලබා දුන්නෙමි. මෙම...

ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩලයේ මාසික රැස්වීම

ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩලයේ මාසික රැස්වීම ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී වෛද්‍යාධාර, අධ්‍යාපන ආධාර, නිවාස ආධාර ඇතුළු මුදල් ආධාර පිළිබඳව ලැබී ඇති ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා කළ අතර, මුදල් ආධාර කිහිපයක් ඉදිරියේදී ලබාදීමට තීරණය කෙරුණි. මෙම...

ඌව පළාතට අයත් රාජ්‍ය ආයතන වල සන්නිවේදන ධාරිතාව වැඩි කිරීමේ අරමුණින් මාර්ගගත වැඩසටහන් පැවැත්වීමට අවශ්‍ය උපකරණ ලබාදීමේ වැඩසටහන

ඌව පළාතට අයත් රාජ්‍ය ආයතන වල සන්නිවේදන ධාරිතාව වැඩි කිරීමේ අරමුණින් මාර්ගගත වැඩසටහන් පැවැත්වීමට අවශ්‍ය උපකරණ ලබාදීමේ වැඩසටහන අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. අපගේ ඉල්ලීමට අනුව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මගින්, යුරෝපානු සංගමය (EU) මුදල්...

දිවයින පුරා පළාත් සභා යටතේ පාලනය වන ළමුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශයේ අධ්‍යාපන කටයුතු ඔක්තොම්බර් 21 වනදා සිට ආරම්භ කිරීමට තීරණය

දිවයින පුරා පළාත් සභා යටතේ පාලනය වන ළමුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශයේ අධ්‍යාපන කටයුතු ඔක්තොම්බර් 21 වනදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ. මාර්ගගත ක්‍රමය ඔස්සේ පළාත් ආණ්ඩුකාරවරු විසින් පැවැති රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබීය. මෙම තීරණයට අනුව ඌව පළාත තුල ළමුන් දෙසීයකට...

සොරණාතොට ප්‍රදේශයේ පානීය ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාව

සොරණාතොට ප්‍රදේශයේ පානීය ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවක් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී සොරණාතොට ප්‍රාදේශීය සභාව මගින් වසම් 15 තුළ ක්‍රියාත්මක කරන ජල ව්‍යාපෘති තුලින් ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමට හැකි අවස්ථාවන් පිළිබඳව දීර්ඝ වශයෙන්...

බදුල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ වෘත්තීය ගැටලු පිළිබඳව සාකච්ඡාව

බදුල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ වෘත්තීය ගැටලු පිළිබඳව සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උසස් වීම්, කොවිඩ් රාජකාරි වල නියුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගමන් වියදම්, ස්ථාන මාරු ඇතුළු මහජන...