ඌව පළාත් අධ්‍යාපන මෙහෙයුම් කමිටු රැස්වීම ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.

ඌව පළාත් අධ්‍යාපන මෙහෙයුම් කමිටු රැස්වීම ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙහිදී පසුගිය ආණ්ඩුකාරවර සංසදයේ දී ගන්නා ලද තීරණයකට අනුව ලබන 21 වැනිදා පාසල් නැවත විවෘත කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්, පළාත් අධ්‍යාපන...

ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් පස්දෙනෙක් දිවුරුම් දීමේ උත්සවය

ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් පස්දෙනෙක් දිවුරුම් දීමේ උත්සවය ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. ඒ අනුව, ඒම්. ඒම්. විජේනායක මහතා, නිහාල් ගුණරත්න මහතා, ඒම්. ඒ. එස්. පෙරේරා මහතා, එල්. එල්. එස්. ලියනගේ මහතා, එච්. ඒම්....

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් සමග සාකච්ඡාවක්

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් සමග සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී බදුල්ල දිස්ත්‍රික්කයේ වර්තමාන සංවර්ධන කටයුතු සහ ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත සංවර්ධන කටයුතු පිළිබඳව අවධානය යොමු වූ අතර, එම සංවර්ධන කටයුතු වල තිබෙන ගැටලු හා...

කෘෂි වගා කටයුතු සඳහා දිලීරනාශක, පොහොර, වල්නාශක, කෘමිනාශක නොමැති නිසා කෘෂි බෝග හානි සිදුවීම

කෘෂි වගා කටයුතු සඳහා දිලීරනාශක, පොහොර, වල්නාශක, කෘමිනාශක නොමැති නිසා කෘෂි බෝග හානි සිදුවීම සම්බන්ධයෙන් බොරලන්ද, භවරිග්මල්වල ගොවි සංවිධානය මඟින් සංදේශයක් බාර දෙනු ලැබීය. මෙහිදී වැලිමඩ ප්‍රදේශයේ ඌව පරණගම, කැප්පෙටිපොළ, බොරලන්ද, බෝගහකුඹුර, පාදිනාවල, විදුරුපොල, පිටපොල,...

ඇල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පොදු වැසිකිළි පද්ධතිය ඉදිකිරීම සම්බන්ධව

ඇල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පොදු වැසිකිළි පද්ධතිය ඉදිකිරීම සම්බන්ධව සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී පොදු වැසිකිළි පද්ධතිය ඉදිකිරීමේ වර්තමාන තත්ත්වය හා වැසිකිලි ඉදිකරනු ලබන ඉඩම් පිළිබඳව මතුවී ඇති ගැටලු සම්බන්ධයෙන් ඇල්ල ප්‍රාදේශීය...

ඌව පළාතේ පෞද්ගලික බස් රථ ධාවකයින් වෙත සහන වවුචර්පත් ප්‍රධානය කිරීමේ උත්සවය

ඌව පළාතේ පෞද්ගලික බස් රථ ධාවකයින් වෙත සහන වවුචර්පත් ප්‍රධානය කිරීමේ උත්සවය බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී කොරෝනා වසංගතය සමග අසරණ වූ බස් රථ හිමියන් 1500කට රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වවුචර්පත් ප්‍රධානය කෙරුණි. මෙමගින් බස් රථයට අවශ්‍ය ටයර්, බැටරි, අමතර...