සොරණාතොට ප්‍රාදේශීය සභාව මගින් ජල ගාස්තු සංශෝධනය කිරීම

සොරණාතොට ප්‍රාදේශීය සභාව මගින් ජල ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මතුවෙන ගැටලු සම්බන්ධ සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී මාස තුනක කොවිඩ් සහනයක් ලෙස ජල ගාස්තු අය නොකිරීමටත්, ජල ගාස්තු සංශෝධනය පිළිබඳ ජනතා සහය ඇති අලුත් සභා තීරණය ගැසට්...

පස්සර වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ ගොඩනැගිලි පිළිබඳව මතුව ඇති ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡාව

පස්සර වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ ගොඩනැගිලි පිළිබඳව මතුව ඇති ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේදී පවත්වන ලදී. මෙම සාකච්ඡාවේදී දැනට යෝජිත ගොඩනැගිල්ල පිළිබඳව තිබෙන ගැටලු හා අලුතින් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීම පිළිබඳ සාකච්ඡා කෙරුණි....

පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත බලතල පැවරීම සම්බන්ධයෙන්

පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත බලතල පැවරීම සම්බන්ධයෙන් සකස් කර තිබෙන නව සංශෝධන සහිත කෙටුම්පත පිළිබඳව සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් පී.බී.විජේරත්න මහතා, ආණ්ඩුකාරවර ලේකම් එම්.එම්. විජේනායක මහතා, පළාත් රාජ්‍ය...

රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇකිරියන්කුඹුර ග්‍රාම නිලධාරි වසමට අයත් අලි වැට සම්බන්ධයෙන් සාකච්ඡාව

රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇකිරියන්කුඹුර ග්‍රාම නිලධාරි වසමට අයත් අලි වැට සම්බන්ධයෙන් පැන නැග ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙම ගැටළු සම්බන්ධයෙන් පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දිස්ත්‍රික් ලේකම්...

ලෝක සංචාරක දින ජාතික සැමරුම් උත්සවයට සමගාමීව ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයක් මගින් සංවිධානය කරන ලද සැමරුම් උත්සවය

ලෝක සංචාරක දින ජාතික සැමරුම් උත්සවයට සමගාමීව ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයක් මගින් සංවිධානය කරන ලද සැමරුම් උත්සවය ඊයේ දින (27) ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේදී පවත්වන ලදී. මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් පී.බී.විජේරත්න මහතා, සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි...

ලෝක සංචාරක දින ජාතික සැමරුම් උත්සවය 2021

ලෝක සංචාරක දින ජාතික සැමරුම් උත්සවය ඊයේ දින (27) හපුතලේ කැලිබන් කොටේජ්හි දී පවත්වන ලදී. 1970 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය විසින් ලෝක සංචාරක දිනය ප්‍රකාශයට පත්කර තිබෙන අතර එතැන් පටන් සෑම වර්ෂයකම සැමරුම් උත්සව පැවැත්වේ. සාමුහික සංවර්ධනය වෙනුවෙන්...