by Admin | Sep 29, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
තරුණ කටයුතු හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධිකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාගේ අධීක්ෂණය යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීම අද දින අමාත්‍ය...
by Admin | Sep 29, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව කොවිඩ් – 19 වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම හා ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා දිස්ත්‍රික් කොවිඩ් මර්ධන කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි...
by Admin | Sep 29, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී දිස්ත්‍රික්කය තුළ මේ වන විට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල වර්තමාන ප්‍රගතිය සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී පැන නැගී ඇති ගැටළු සම්බන්ධව, පසුගිය සංවර්ධන කමිටු...
by Admin | Sep 8, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
සැප්තැම්බර් මස 27 වන දිනට යෙදී තිබෙන ලෝක සංචාරක දිනය නිමිත්තෙන් ඌව පළාත් සංචාරක අමාත්‍යාංශය මගින් සංවිධානය කිරීමට නියමිත ලෝක සංචාරක දින වැඩසටහන පිළිබඳව මූලික සාකච්ඡාවක් අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී රටේ පවතින සෞඛ්‍ය මාර්ග උපදේශන වලට අනුව...
by Admin | Sep 2, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
කොවිඩ් – 19 වෛරසයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව ආරක්ෂා කර ගැනීම හා ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා දිස්ත්‍රික් කොවිඩ් මර්ධන කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට කොවිඩ්...
by Admin | Aug 30, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
ටෝකියෝ 2020 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී F46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝක වාර්තාවක් පිහිටුවමින් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම පැරාලිම්පික් රන් පදක්කම ලක්මාතාවට දිනා දුන් රණවිරු දිනේෂ් ප්‍රියන්ත හේරත් ඔබට ජාතියේ උත්තමාචාරය පුදදෙමු. ඉදිරි වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම...