by Admin | Mar 23, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
සහෝදර මුස්ලිම් ජනයාට දැහැමිකම පදනම් වූ රාමසාන් මාසයක් උදාවේවායි පතන්නෙමු… ! රාමසාන් කරීම්. சகோதர முஸ்லிம் மக்கள் அனைவருக்கும் இறை வழிபாடுகளுடன் கூடிய ரமழான் மாதமாக மலரட்டும் எனப் பிரார்த்திக்கிறேன்… ! – ரமழான்...
by Admin | Mar 21, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
සභිකයින් නොමැති අවස්ථාවලදී පළාත් පාලන ආයතනයන්හි කාර්යභාරය පිළිබඳ මාර්ගෝපදේශන සංග්‍රහය වැඩසටහන ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී මහජන නියෝජිතයින්ගෙන් ස්වාධීන වූ පළාත් පාලන පරිපාලනයක් මාර්තු 20 වැනි දා සිට ක්‍රියාත්මක වන මෙම අවස්ථාවේදී, පළාත් පාලන ආයතන වල...
by Admin | Mar 20, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
ජාතික විදුලි බල පද්ධතියට මෙගාවෝට් 120 ක් එක්කරමින් වෙල්ලස්සේ ගොවි බිමට දියවර සපයන ‘උමා ඔය ව්‍යපෘතියේ’ නිරීක්ෂණ චාරිකාවකට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගි විය. අගමැතිවරයා ඇතුලු මැති ඇමතිවරුන් පිරිස ප්‍රථමයෙන් උමා ඔය ව්‍යාපෘතිය පිළිබදව නව තත්වය හදුන්වා දීම...
by Admin | Mar 17, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී පසුගිය සංවර්ධන කමිටුවල ගනු ලැබූ තීරණ වල ප්‍රගතිය විමසා බැලීමක් සිදු කළ අතර සුළු හා මහා පරිමාණ වාරි ව්‍යාපෘති, සීමා නිර්ණය පිළිබඳව ජාතික කමිටු යෝජනා, ජංගම...
by Admin | Mar 16, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
පළාත් පාලන ආයතන 340 ක නිල කාලය මාර්තු මස 19 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන්වන බැවින් එම ආයතනවල ඉදිරි කටයුතු සිදුකිරීම හා පවත්වාගෙන යාම පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ආණ්ඩුකාරවරු අතර සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට සියලුම...