by Admin | Mar 10, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් සභාවේ නව අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂ ලෙස එල්.ඩී.එස් ප්‍රියන්ත මහතා අද (10) දින පත්කරන ලදී. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරවරයා ලෙස වසර නවයක කාලයක් සේවය කළ එල්.ඩී.එස් ප්‍රියන්ත මහතා 2002 පෙබරවාරි 01 දින ශ්‍රී ලංකා ගණකාධිකාර සේවයට බැදි ඇත, ඔහු...
by Admin | Mar 2, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
මොණරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී මෙහිදී, ආහාර සුරක්ෂිතභාවය ක්‍රියාත්මක කිරිම සඳහා සිදුකරගෙන යන ව්‍යාපෘති සහ ඒ ආශ්‍රිත ගැටලු, පෝෂණ තත්ත්වය සහතික කිරීම සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු මගින්...
by Admin | Feb 10, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
බදුල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති වශයෙන් පත් වූ අජිත් හේසිරි මහතා සමග අද දින ආණ්ඩුකාරවර කාර්යාලයේදී සුහද පිළිසඳරකට එක් විය. නියෝජ්‍ය පොලිස්පති අජිත් හේසිරි මහතා මීට පෙර පුත්තලම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවයා ඇතුළු ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධාන තනතුරු රැසක්ද...
by Admin | Feb 10, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
පළාතේ ක්‍රීඩා හා යෞවන කටයුතු සංවර්ධනය උදෙසා පළාත් සභා සමඟ ඒකාබද්ධ ප්‍රවේශයක් ලබා ගැනීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යතුමා සහ වාරිමාර්ග අමාත්‍ය ගරු රොෂාන් රණසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. ජාත්‍යන්තරය...
by Admin | Feb 4, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
යටත් විජිත පාලන යුගයෙන් නිදහස ලබා 75 වසරක් සපිරීම නිමිත්තෙන් එම නිදහස අද දින අපි ඉමහත් අභිමානයෙන් යුතුව උත්කර්ෂවත්ව සමරන්නෙමු. 1948 වර්ෂයේ නිදහස දිනාගැන්මට අපට හැකි වුයේ සියලූ භේද අමතක කොට එක්සත්ව, එක්සිත්ව එකම ශ‍්‍රී ලාංකේය ජනතාවක් ලෙස ජාතික සමගියෙන් යුතුව කටයුතු...