අඩු ආදායම්ලාභි පවුල් වල දරුවන් 2000කට රුපියල් කෝටි දෙකක් වටිනා පාසල් උපකරණ

ඌව හිල්ස් රොටරි සමාජය මගින් සංවිධානය කරන ලද බදුල්ල දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි පවුල් වල දරුවන් 2000කට රුපියල් කෝටි දෙකක් වටිනා පාසල් උපකරණ ඇතුළු නිදන කාමර උපකරණ කට්ටලයක් බෙදාහැරීමේ උත්සවය බදුල්ල සයිමන් පීරිස් අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත්වන ලදී. බදුල්ල...

UVA Event

ඌව පළාත් ක්‍රීඩා හා කර්මාන්ත අමාත්‍යාංශය, ඌව පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව සහ UVA Event එක්ව ප්‍රථම වතාවට සංවිධානය කරනු ලබන Food and Craft Fiesta 2023 ආහාර හා අත්කම් නිර්මාණ සැණකෙලියේ සමාරම්භක උළෙලට සහභාගි වූ අවස්ථාව මාර්තු 31, අප්‍රේල් 1 හා 2 වන දින වලදී බදුල්ල...

ස්ටීම් අධ්‍යාපන වැඩසටහනේ සමාරම්භක උළෙල

විෂය සිද්ධාන්ත හා මූලධර්ම සරල ක්‍රියාකාරකම් මගින් දරුවන්ට ප්‍රායෝගිකව වටහා ගැනීමට අවස්ථාව සැලසීමේ මූලික අරමුණ ඇතිව විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය හා මුසු වූ කලා විෂයන් සහිත නව ස්ටීම් ක්‍රමවේදය අද අධ්‍යාපන ක්ෂේත්‍රයට හදුන්වා දීම සිදු කෙරුණා. කොළඹ රාජකීය...

ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි ‘ වැඩසටහන

අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පළමුවන ශ්‍රේණියට පිවිසෙන දුවා දරුවන් සඳහා හඳුන්වා දෙන ‘ක්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි ‘ වැඩසටහනේ ඌව පළාත් නිළ උත්සවය බදුල්ල විහාරමහාදේවී බාලිකා මහා විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය...

ජාතික වීරවර පිලිප් ගුණවර්ධන මහතාගේ 51 වන ගුණ සමරු උත්සවය

ජාතික වීරවර පිලිප් ගුණවර්ධන මහතාගේ 51 වන ගුණ සමරු උත්සවය 2023.03.29 දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත්වනු ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ගුණ සමරු උත්සවය සඳහා හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන...