ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සදහා පිටත්ව ගිය ශ්‍රමිකයින්ගේ පවුල්වල සුභ සාධනය තහවුරු කරමින් …

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සදහා පිටත්ව ගිය ශ්‍රමිකයින්ගේ පවුල්වල සුභ සාධනය තහවුරු කරමින් රටවිරු සුභ සේවා වැඩසටහන කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් හාලිඇල පිහිටි ඌව පළාත් විගමනික සම්පත්...

ඩෙංගු මර්ධන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්

ඩෙංගු මර්ධන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේ සිට සූම් තාක්ෂණය ඔස්සේ පවත්වන ලදී. මෙහිදී සියලු බලධාරීන් මැදිහත් කර ගනිමින් ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නැයි...

ඩෙංගු මර්ධනය පිලිබඳ පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම්

ඩෙංගු මර්ධනය පිලිබඳ පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී පළාත තුළ ඩෙංගු මර්දනය කිරීම සඳහා ක්‍රියාත්මක වන ආරක්ෂක පද්ධතිය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර, තවදුරටත් ඩෙංගු උවදුරෙන් ඌව පළාත ආරක්ෂා කිරීම සඳහා ගත යුතු...

ඌව පළාත් ආරක්ෂක කමිටු රැස්වීම

ඌව පළාත් ආරක්ෂක කමිටු රැස්වීම අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන ළමා අපචාර හා පාසැල් ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානය යොමු වූ අතර, පළාතක් ලෙස ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් ලබා...

ඌව පළාත් රණවිරු සැමරුම් උත්සවය

ඌව පළාත් රණවිරු සැමරුම් උත්සවය අද දින බදුල්ලේ පිහිටි ඌව පළාත් රණවිරු ස්මාරකය අසලදී පැවැත්විය. ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ රණවිරු අනුස්මරණ කමිටුව සංවිධානය කළ මෙම සැමරුම් උත්සවයට රණවිරු පවුල් වල සාමාජිකයින් පැමිණ රණවිරු ස්මාරකයට පුෂ්පෝහාර දැක්වීය.මෙම උත්සව අවස්ථාවට...

මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ නව ප්‍රාදේශීය කාර්යාලයක් බදුල්ල නගරයේ

මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ නව ප්‍රාදේශීය කාර්යාලයක් බදුල්ල නගරයේ රේස්කෝස් පාර ස්ථානයේදි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමති චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් 13දින ආරම්භ විය. මැණික් බහුලව තිබෙන ඌව පළාතේ පතල්කරුවන්ට හා තරුණ තරුණියන්ට මැණික්...