ඌවපරණගම මස්පන්න ග්‍රාමීය ආයුර්වේද රෝහලේ අළුතින් ඉදිකළ ‍ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කරන ලදී.

ඌවපරණගම මස්පන්න ග්‍රාමීය ආයුර්වේද රෝහලේ අළුතින් ඉදිකළ ‍ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කරන ලදී. ගොඩනැගිල්ල ඉදිකිරීමට ඌව පළාත් සභාව මගින් රුපියල් මිලියන 23.5ක මුදලක් වැයකර තිබේ, ඌව පළාතේ ආයුර්වේද රෝහල් අතරින් ඉතා විශිෂ්ඨ ලෙස රෝගීන් සුව කරන මෙම රෝහලේදි වැඩි වශ‍යන් අක්ෂිරෝග,...

අළුතින් ඉදිකරනලද ඌවපරණගම – හගුන්නෑව පල්ලේවැල්ල පාලම පසුගිය 20 වන දින ජනතා අයිතියට පත්කරන ලදී.

අළුතින් ඉදිකරනලද ඌවපරණගම – හගුන්නෑව පල්ලේවැල්ල පාලම පසුගිය 20 වන දින ජනතා අයිතියට පත්කරන ලදී. මෙම පාලම ඉදිකිරීමට ඌව පළාත් සභාව විසින් රුපියල් මිලියන 53ක මුදලක් වෙන් කර ඇති අතර ප්‍රදේශයේ ‍ගොවි පවුල් දහස් ගණනකට ප්‍රවාහන පහසුකම් ලබාගැනීමට මෙයින් අවස්ථාව ලැබී ඇත....

වැලිමඩ-ඌවපරණගම උමා ඔයෙන් වෙන්වෙන ගිරාබේ පාලම අළුතින් ඉදිකිරීම

වැලිමඩ-ඌවපරණගම උමා ඔයෙන් වෙන්වෙන ගිරාබේ පාලම අළුතින් ඉදිකිරීමට වැඩ ආරම්භ කිරීම පසුගිය 20 වන දින සිදුවිය, මෙම පාලම ඉදිකිරීම සඳහා ඌව පළාත් සභාව විසින් රුපියල් මිලියන 160ක මුදලක් වෙන්කර තිබේන අතර, මාස හයක කාලයකින් පාලමේ වැඩ නිම කිරීමට නියමිතය. 1962 වසරේ පළමුවරට ඉදිකර...

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී මේ වන විට දිස්ත්‍රික්කය තුළ ඇති වී තිබෙන ආපදා තත්වය පිලිබඳවත් පශ්චාත් ආපදා තත්වය තුල ක්‍රියාත්මක වීම හා ජන ජීවිත යථා තත්වයට පත් කර ගැනීම පිලිබඳවත් දීර්ඝ...

බණ්ඩාරවෙල අමුණුදෝව ග්‍රාමීය ආර්ථික මධ්‍යස්ථානය අද දින ජනතා අයිතියට පත් කරන ලදී.

අලුතින් ඉදිකරන ලද බණ්ඩාරවෙල අමුණුදෝව ග්‍රාමීය ආර්ථික මධ්‍යස්ථානය අද දින ජනතා අයිතියට පත් කරන ලදී. බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාව විසින්, ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘතිය (LDSP) මූල්‍ය ආධාර යටතේ මිලියන 25ක වියදමින් ඉදි කරන ලද මෙම ගොඩනැගිල්ලේ සියලු පහසුකම් සහිත කඩ කාමර...