වැලිමඩ-ඌවපරණගම උමා ඔයෙන් වෙන්වෙන ගිරාබේ පාලම අළුතින් ඉදිකිරීම

වැලිමඩ-ඌවපරණගම උමා ඔයෙන් වෙන්වෙන ගිරාබේ පාලම අළුතින් ඉදිකිරීමට වැඩ ආරම්භ කිරීම පසුගිය 20 වන දින සිදුවිය, මෙම පාලම ඉදිකිරීම සඳහා ඌව පළාත් සභාව විසින් රුපියල් මිලියන 160ක මුදලක් වෙන්කර තිබේන අතර, මාස හයක කාලයකින් පාලමේ වැඩ නිම කිරීමට නියමිතය. 1962 වසරේ පළමුවරට ඉදිකර...

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී මේ වන විට දිස්ත්‍රික්කය තුළ ඇති වී තිබෙන ආපදා තත්වය පිලිබඳවත් පශ්චාත් ආපදා තත්වය තුල ක්‍රියාත්මක වීම හා ජන ජීවිත යථා තත්වයට පත් කර ගැනීම පිලිබඳවත් දීර්ඝ...

බණ්ඩාරවෙල අමුණුදෝව ග්‍රාමීය ආර්ථික මධ්‍යස්ථානය අද දින ජනතා අයිතියට පත් කරන ලදී.

අලුතින් ඉදිකරන ලද බණ්ඩාරවෙල අමුණුදෝව ග්‍රාමීය ආර්ථික මධ්‍යස්ථානය අද දින ජනතා අයිතියට පත් කරන ලදී. බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාව විසින්, ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘතිය (LDSP) මූල්‍ය ආධාර යටතේ මිලියන 25ක වියදමින් ඉදි කරන ලද මෙම ගොඩනැගිල්ලේ සියලු පහසුකම් සහිත කඩ කාමර...

ඌව පළාතේ ඉදිරි වසර තුනක් සදහා වන මධ්‍යකාලීන ඒකාබද්ධ තිරසර සංවර්ධන සැලැස්ම එළිදැක්වීම

ඌව පළාතේ ඉදිරි වසර තුනක් සදහා වන මධ්‍යකාලීන ඒකාබද්ධ තිරසර සංවර්ධන සැලසුම් ඊයේ දින එළිදක්වන ලදී. පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ක්‍රමසම්පාදන) කාර්යාලය මගින් ප්‍රකාශිත මෙම මධ්‍යකාලීන ඒකාබද්ධ තිරසර සංවර්ධන සැලසුම්දී, ඉදිරි වසර තුනක් තුල පළාතේ සිදුකිරීමට යෝජිත නව ආයෝජන...

ඩෙංගු මර්දනය පිළිබඳ පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම

ඩෙංගු මර්දනය පිළිබඳ පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම් අද දින ඌව පළාත් ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. රෝහල් පද්ධතිය වෙත දෛනිකව වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් ඊයේ (07) සිට එළඹෙන 13 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර...