by Admin | Feb 4, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
නිදහස් දින පණිවිඩයයටත් විජිතවාදයෙන් නිදහස ලබා ස්වාධීන දේශයක් ලෙස නිදහස් ගමනක් අරඹා 74 වසරක් සැපිරීම අප මෙම වසරේදී සමරනු ලබයි. තිස් වසරකට ආසන්න කාලයක් ලක් මවට සිය දුවා දරුවන් අහිමිකරමින් ඇවිළී ගිය රුදුරු ත්‍රස්ථවාදයේ ගිණිදැල් නිවාලමින් නිදහසේ අරුණැල්ල මේ දෙරණට උදාකළ...
by Admin | Feb 3, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
බදුල්ල දිස්ත්‍රික්කයේ, මහියංගන අධ්‍යාපන කලාපයට අයත් පගරගම්මන මුස්ලිම් විද්‍යාලයේ අලුතින් ඉදිකල විද්‍යාගාරය සහිත පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය අද දින පවත්වන ලදී. එම පාසලේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන්ට මෙතෙක් පහසුකම් සහිත ගොඩනැගිල්ලක් නොමැතිවීම හේතුවෙන්...
by Admin | Feb 3, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
බදුල්ල දිස්ත්‍රික්කයේ, මහියංගන අධ්‍යාපන කලාපයට අයත් දඹගොල්ල ශ්‍රී සුමන විද්‍යාලයේ අලුතින් ඉදිකල පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය අද දින පවත්වන ලදී. එම පාසලේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන්ට මෙතෙක් පහසුකම් සහිත ගොඩනැගිල්ලක් නොමැතිවීම හේතුවෙන් නොයෙකුත් දුෂ්කරතාවන්ට...
by Admin | Feb 3, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් ග්‍රාමසංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පවත්වන “ලියසුහුරූ” විස්කම් ප්‍රදර්ශනය හා මනාලියන් දැක්ම 2022 ඌව පළාත් පුස්තකාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදි 2021 වසරේදි ග්‍රාමසංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලැබූ පාඨමාලාවන් හැදැරූ තරුණ තරුණියන් අතින්...
by Admin | Jan 31, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු, සංචාරක, ප්‍රවාහන, සංස්කෘතික සහ පේෂකර්මාන්ත හා කුඩා කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී 2022 වසර සඳහා අදාළ අමාත්‍යාංශවල සහ අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු වලින් ක්‍රියාත්මක...
by Admin | Jan 31, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් කෘෂිකර්ම, වාරිමාර්ග, මිරිදිය ධීවර කර්මාන්ත, සත්ව නිෂ්පාදන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී 2022 වසර සඳහා අදාළ අමාත්‍යාංශවල සහ අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු වලින් ක්‍රියාත්මක වන වැඩසටහන් හා ඒ සඳහා වෙන්...