ගරු අග්රාමාත්යතුමාගේ උපදෙස් පරිදි පහසුකම් අඩු පාසැල් සඳහා සෝලා පැනල් ලබාදීම පිළිබඳව මූලික සාකච්ඡාව අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී.
ගරු අග්රාමාත්යතුමාගේ මැදිහත්වීමෙන් එක්සත් අරාබි එමීර් රාජ්යයේ ආයතනයක් වන Lalees Energy Project (Pvt) Ltd ආයතන විසින් සියලුම පළාත් වල පහසුකම් අඩු පාසල් වලට කිලෝ වොට් 50ක් බැගින් වූ සෝලා පැනල් විදුලි සම්බන්ධතාවයන් නොමිලේ ලබාදීමට එකඟ වී ඇත.
ඒ අනුව ඌව පළාත් පාසල් 500ක් සඳහා එහෙම පහසුකම් ලබාදීමට අදාළ මූලික වටයේ සාකච්ඡාව අද දින Lalees Energy Project (Pvt) Ltd ආයතනයෙහි නියෝජිතයින් සමඟ පවත්වන ලදී.
මෙම අවස්ථාවට ඌව පළාත් ප්රධාන ලේකම් පී.බී විජයරත්න මහතා, ආණ්ඩුකාරවර ලේකම් එම්.එම්. විජේනායක මහතා, නියෝජ්ය ප්රධාන ලේකම් (ක්රම සම්පාදන) එම්. එම්. ආනන්ද විජිතකුමාර මාපා මහතා, පළාත් අධ්යාපන හා ග්රාමසංවර්ධන අමාත්යාංශයේ ලේකම් සන්ද්යා අඹන්වල මහත්මිය ඇතුළු Lalees Energy Project (Pvt) Ltd ආයතනයෙහි නියෝජිතයින් එක්ව සිටියහ.
கௌரவ பிரதமரின் ஆலோசனைக்கு அமைய வசதி குறைந்த பாடசாளைகளுக்கு சோலார் பேனல்கள் வழங்குவது தொடர்பான முதல்கட்ட கலந்துரையாடல் இன்றைய தினம் ஊவா மாகாண ஆளுநர் அலுவலகத்தில் நடைபெற்றது.
கௌரவ பிரதமரின் ஏற்பாட்டில் ஐக்கிய அரபு இராஜ்ஜியத்தின் நிறுவனமாக Lalees Energy Project (Pvt) Ltd நிறுவனம், அனைத்து மாகாணங்களிலும் காணப்படும் வசதி குறைந்த பாடசாலைகளுக்கு கிலோவாட்ஸ் 50 வீதமான சோலார் பேனல் இணைப்புக்களை இலவசமாக வழங்க ஒப்புதல் வழங்கியுள்ளார்.
இதற்கமைய ஊவா மாகாணத்தில் 500 பாடசாலைகளுக்குக் குறித்த வசதியினை வழங்குவது தொடர்பிலான முதல்கட்ட கலந்துரையாடல் Lalees Energy Project (Pvt) Ltd நிறுவனத்தின் பிரதிநிதிகளுடன் நடைபெற்றது.
இந்த கலந்துரையாடலில் ஊவா மாகாண பிரதான செயலாளர் திரு. P.B. விஜயரத்ன, ஆளுநரின் செயலாளர் எம். எம். விஜயநாயக, மாகாண கல்வி அமைச்சின் செயலாளர் சந்தியா அபன்வெல உட்பட Lalees Energy Project (Pvt) Ltd நிறுவனத்தின் பிரதிநிதிகள் கலந்துகொண்டனர்.