by Admin | Jan 29, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
කොවිඩ් 19 වසංගතය පාලනය සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද එන්නත්කරණ වැඩසටහන සඳහා, 2022 ජනවාරි මස 29 වන දිනට එනම් අද දිනට වසරක් සපිරීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන එන්නත්කරණ ජාතික සැමරුම් වැඩසටහනට සමගාමීව පවත්වන ලද, ‘බදුල්ල දිස්ත්‍රික් එන්නත්කරණ...
by Admin | Jan 28, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
බදුල්ල ප්‍රාදේශීය සභාවේ මුදල් ප්‍රතිපාදන යටතේ කාන්තා ව්‍යවසායකත්වය සවිබල ගැන්වීම උදෙසා පවත්වනු ලැබූ රූපලාවන්‍ය ඩිප්ලෝමා පාඨමාලාවේ මනාළියන් දැක්ම සහ සහතික ප්‍රදානෝත්සවය බදුල්ල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු...
by Admin | Jan 28, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් මාර්ග සංවර්ධන, නිවාස, ජල සම්පාදන, වතු යටිතල පහසුකම් සහ සමූපකාර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී 2022 වසර සඳහා අදාළ අමාත්‍යාංශවල සහ අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු වලින් ක්‍රියාත්මක වන වැඩසටහන් හා...
by Admin | Jan 28, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් මුල් ළමාවිය සංවර්ධනය පිළිබද NVQ-4 පාඨමාලාවේ සමාරම්භක උත්සවය අද දින ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විය. ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන්, ඌව පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් හා යුරෝපානු සංගමය (EU) මුදල් අනුග්‍රහය ඇතිව, එක්සත්...
by Admin | Jan 28, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, පරිවාස හා ළමා රක්ෂක, වනිතා කටයුතු සහ සමාජ සුභසාධන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී 2022 වසර සඳහා අදාළ අමාත්‍යාංශවල සහ අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු වලින් ක්‍රියාත්මක වන...
by Admin | Jan 28, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, විදුලිබල හා බලශක්ති, ඉදිකිරීම්, ග්‍රාමීය යටිතල පහසුකම් හා ඉඩම් අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී 2022 වසර සඳහා අදාළ අමාත්‍යාංශවල සහ අමාත්‍යාංශ යටතේ...