වාර්ෂික ‘ බදුලු පොත් වසන්තය’ පොත් ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය

ප්‍රබුද්ධ සංස්කෘතික පදනම සහ බදුල්ල මහ නගර සභාව විසින් සංවිධානය කරන ලද වාර්ෂික ‘ බදුලු පොත් වසන්තය’ පොත් ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය අද දින බදුල්ල සේනානායක උද්‍යානයේදි පවත්වන ලදී. මෙම පොත් ප්‍රදර්ශනය අද (24) දින සිට 30 වැනිදා දක්වා සෑම දිනකම පෙරවරු 9.00 සිට...

“ගම සමඟ පිළිසඳරක්” වැඩසටහනෙහි පළමු වැඩසටහන

“ සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව දුෂ්කර ගම්මාන සංවර්ධනය කිරීමේ අරමුණින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද “ගම සමඟ පිළිසඳරක්” වැඩසටහනෙහි පළමු වැඩසටහන ආරම්භ වූයේ, පසුගිය 2020.09.25 වන දින ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ...

සී/ස උඩපළාත විවිධ සේවා සමුපකාර සමිතිය මගින් නව ඉන්ධනහල ජනතා අයිතියට පත් කිරීම

සී/ස උඩපළාත විවිධ සේවා සමුපකාර සමිතිය මගින් රුපියල් මිලියන හතළිස් තුනක මුදලක් අයකර ඉදිකරන ලද නව ඉන්ධනහල ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය කැප්පෙටිපොළ නගරයේ දී පවත්වන ලදී. මෙම අවස්ථාවට වැලිමඩ ප්‍රාදේශීය සභාවේ සභාපති එස්. ඒ. ආර්. බන්දුසේන මැතිතුමා, වැලිමඩ ප්‍රාදේශීය සභාවේ...

දඹවින්න ප්‍රාදේශීය සභා උප කාර්යාලය හා පුස්තකාල සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම

වැලිමඩ ප්‍රාදේශීය සභා, සභා අරමුදල මගින් ඩයරබා මන්සන්දියේ ඉදිකරන ලද දඹවින්න ප්‍රාදේශීය සභා උප කාර්යාලය හා පුස්තකාල සංකීර්ණය, රජයේ ආයතන සඳහා කාර්යාල සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය ඊයේ දින පවත්වන ලදී. මෙම අවස්ථාවට වැලිමඩ ප්‍රාදේශීය සභාවේ සභාපති එස්. ඒ. ආර්....

බණ්ඩාරවෙල මහ නගර සභාව විසින් සංවිධානය කරන ලද තෛපොංගල් සැමරුම් උත්සවය

බණ්ඩාරවෙල මහ නගර සභාව විසින් සංවිධානය කරන ලද තෛපොංගල් සැමරුම් උත්සවය අද දින බණ්ඩාරවෙල මහ නගර සභා පරිශ්‍රයේදී පවත්වන ලදී මෙම අවස්ථාවට බණ්ඩාරවෙල මහා නගර සභාවේ නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මැතිතුමා, ආණ්ඩුකාරවර ලේකම් එම්.එම්. විජේනායක මහතා, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ...

ඌව පළාත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමඟ සාකච්ඡාවක්

ඌව පළාත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමඟ සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී. මෙහිදී විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ වැටුප් පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් වර්තමාන ප්‍රගතිය පිළිබඳව වැඩි අවධානය යොමු වූ අතර, අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරන ලද චක්‍ර...