by Admin | Jan 24, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
2022 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට නියමිත පශු සම්පත් සංවර්ධන වැඩසටහන පිළිබඳව පළාතේ දේශපාලන අධිකාරිය සහ පළාත් පශු සම්පත් ක්ෂේත්‍රයට අදාල රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ගරු ඩී.බී හේරත්...
by Admin | Jan 24, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ තවත් එක් පියවරක් යථාර්ථයක් බවට පත්කරමින් පාසල් දහසක් ජාතික පාසල් බවට පත් කිරීමේ වැඩසටහන ඇරඹේ. එහි සමාරම්භය සනිටුහන් කරමින් මොණරාගල සියඹලාණ්ඩුව මහා විද්‍යාලය ජාතික පාසලක් ලෙස සිසු අයිතියට පත් කිරීම අද (07) පෙරවරුවේ ජනාධිපති...
by Admin | Jan 24, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
“නිදහස් දහසක්” ශ්‍රී ලාංකීය අධ්‍යාපනයට සෞභාග්‍යයේ දැක්මෙන් ජාතික පාසල් දහසක් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිඳුන්ගේ සුරතින් සිසු අයිතියට පැවරීමේ ජාතික උත්සවය 2022 ජනවාරි මස 07 සිකුරාදා දින පෙ.ව. 10.30 ට ඌව පළාතේ, මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව මහා...
by Admin | Jan 24, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් සඳහා ස්ථිර පත්වීම් ලබා දීමේ වැඩසටහන යටතේ ඌව පළාතේ 2020 වර්ෂයේ අභ්‍යාසලාභි පදනම මත බදවාගත් රැකියා විරහිත උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් රැකියා ගත කිරීමේ පත්වීම්...
by Admin | Dec 31, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
by Admin | Dec 3, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
බදුල්ල අල්-අදාන් මහා විද්‍යාලය හා බදුල්ල අල්-හික්මා ප්‍රාථමික විද්‍යාලයේ වත්මන් තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා අද පෙරවරුවේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත වුණා. එම පාසල්වල වත්මන් අධ්‍යාපන සංවර්ධනය, අවශ්‍ය යටිතල පහසුකම් හා ඉඩකඩ හිඟය පිළිබඳව මාගේ අවදානය යොමුවූ අතර, මෙම පාසල්...