බණ්ඩාරවෙල මහ නගර සභාව විසින් සංවිධානය කරන ලද තෛපොංගල් සැමරුම් උත්සවය අද දින බණ්ඩාරවෙල මහ නගර සභා පරිශ්රයේදී පවත්වන ලදී මෙම අවස්ථාවට බණ්ඩාරවෙල මහා නගර සභාවේ නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මැතිතුමා, ආණ්ඩුකාරවර ලේකම් එම්.එම්. විජේනායක මහතා, පළාත් අධ්යාපන අමාත්යාංශයේ ලේකම් සන්ද්යා අඹන්වල මහත්මිය ඇතුළුව නිළධාරීන් පිරිසක් සහභාගි විය.
தைப்பொங்கல் தினத்தை முன்னிட்டு பண்டாரவெல மாநகர சபையினால் ஏற்பாடு செய்யப்பட்ட தைப்பொங்கல் விழா இன்று பண்டாரவெல மாநகர சபை வளாகத்தில் இடம்பெற்றது.
இந்த நிகழ்வில் ஆளுநரின் செயலாளர் எம். எம். விஜயநாயக, மாகாண கல்வி அமைச்சின் செயலாளர் சந்தியா அபன்வெல உள்ளிட்ட பலர் கலந்துகொண்டனர்.