ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩලයේ මාසික රැස්වීම

ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩලයේ මාසික රැස්වීම අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී වෛද්‍යාධාර හා අධ්‍යාපන ආධාර පිළිබඳව ලැබී ඇති ඉල්ලීම් සම්බන්ධව සාකච්ඡා කළ අතර, මුදල් ආධාර කිහිපයක් ඉදිරියේදී ලබාදීමට තීරණය කෙරුණි. මෙම අවස්ථාවට ඌව පළාත්...

ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශයට අයත් මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, ඉඩම්, විදුලිබල හා බල ශක්ති, ඉදිකිරීම්, ග්‍රාමීය යටිතල පහසුකම් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එච්.එම්. නන්දසේන මහතා අද (01) දින පත්කරන ලදී.

ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශයට අයත් මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, ඉඩම්, විදුලිබල හා බල ශක්ති, ඉදිකිරීම්, ග්‍රාමීය යටිතල පහසුකම් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එච්.එම්. නන්දසේන මහතා අද (01) දින පත්කරන ලදී. ප්‍රධාන අමාත්‍යාංශයේ...

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. කමිටුව ආරම්භ කරමින් පළමුවෙන්ම ජාතික වශයෙන් ක්‍රියාත්මක කෙරෙන ආහාර සුරක්ෂිතතා වැඩසටහන හා සමාජ සුභ සාධන ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහනට අදාලව බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රගතිය...

ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුණර්ජීවනය කේන්ද්‍රය සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය අධීක්ෂණය

ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුණර්ජීවනය කේන්ද්‍රය සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය අධීක්ෂණය කිරීමේ වැඩසටහන ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මඩුගම ග්‍රාම නිලධාරී...