by Admin | Oct 13, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන්ගේ 2023 වර්ෂයේ වාර්ෂික ස්ථානමාරු පිළිබඳව වෘත්තීය සමිති එකමුතුව සමග සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පවත්වන ලදී. පසුගිය වසරවලදී ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමේදී වෘත්තිය සමිති නියෝජිත මුහුණ දුන් අපහසුතාවන් මගහැර ස්ථාන මාරු...
by Admin | Oct 8, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
මිලාද් – උන් – නබි දින සුභ පැතුම් පණිවිඩය මිහිමත ත්‍යාගවන්තයකු ලෙස බිහි වූ උතුම් නබිනායකතුමාගේ ජන්ම දිනය අදට යෙදී තිබේ. තීරණාත්මක කාලවලදී වුවද දෙවියන් මත තබන ලද අචල විශ්වාසය සමග රැඳමින් නොසැලී අභියෝගයන්ට මුහුණ දිය යුතුය යන උතුම් වූ නබි නායකතුමාගේ පරමාදර්ශය...
by Admin | Oct 6, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා අධ්‍යයන ආයතනය සංවිධානය කළ, ‘පළාත් පාලනය සහ නායකත්වය, අත්දැකීම්, ගෝලීය අභියෝග’ පිළිබඳ ප්‍රථම ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ඊයේ දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණ. உள்ளூராட்சி மன்றங்கள் தொடர்பில் இலங்கை உள்ளூர் ஆளுகை...
by Admin | Oct 4, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු මෙහෙයවීම සඳහා වූ ජාතික මෙහෙයුම් කමිටුව (National Education Reform Centre – NERC) ට අනුබද්ධිතව ඌව පළාත් ප්‍රතිසංස්කරණ මධ්‍යස්ථාන පිහිටුවීමට අදාල රැස්වීම ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ උපදෙස්...
by Admin | Sep 20, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන් හා ඌව පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කරනු ලැබූ, මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ NVQ 4 පාඨමාලාවේ සහතිකපත් ප්‍රධානෝත්සවය අද දින ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. පෙර පාසල්වල ගුරුවරුන්ගේ...