සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි වැඩපිළිවෙල ශක්තිමත් කිරීම අරමුණු කරගෙන සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලැබූ පළාත් සෞඛ්‍ය සමුළුව

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි වැඩපිළිවෙල ශක්තිමත් කිරීම අරමුණු කරගෙන සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලැබූ පළාත් සෞඛ්‍ය සමුළුව ඊයේ දින (06) නාරාහෙන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේදී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්...

ඌව පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශය හා මාධ්‍ය කාර්යාංශය එක්ව සංවිධානය කරන ලද බැති ගී සරණිය

ඌව පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශය හා මාධ්‍ය කාර්යාංශය එක්ව සංවිධානය කරන ලද බැති ගී සරණිය වැඩසටහන පොසොන් පොහෝ දින සවස ඌව පළාත් සභාව ඉදිරිපිට පවත්වන ලදී . මෙම බැති ගී සරණිය වැඩසටහන සඳහා ඌව පළාතේ අමාත්‍යංශවල හා දෙපාර්තමේන්තුවල නිලධාරීන් හා කාර්යාංශයේ එක්ව බැති ගී...

ඌව පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශය හා මාධ්‍ය කාර්යාංශය එක්ව සංවිධානය කරන ලද දන්සැල් වැඩසටහන පොසොන් පොහෝ දින ඌව පළාත් සභාව ඉදිරිපිට පවත්වන ලදී .

ඌව පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශය හා මාධ්‍ය කාර්යාංශය එක්ව සංවිධානය කරන ලද දන්සැල් වැඩසටහන පොසොන් පොහෝ දින ඌව පළාත් සභාව ඉදිරිපිට පවත්වන ලදී . නිව් සිටි ඇගෝ ප්‍රොඩක්ට්ස් ලිම්ටඩ් හා සතුට පර්ටිලයිසර් සමාගමේ පුර්ණ බැතිබර දායකත්වයෙන් පවත්වන ලද මෙම නූඩ්ල්ස් දන්සල, බදුල්ල...

මොණරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම

මොණරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ දින මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. ඌව පළාත් සභාවේ සංවර්ධන සැලැස්ම අනුමත කර ගැනීම, 2023 මාර්තු 01 වන දින පවත්වන ලද දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී සාකච්ඡා කරන ලද කරුණු නැවත...