හාලිඇල නගරයේ මාර්ගයේ පැත්තක පවත්වාගෙන ගිය සතිපොළ සදහා අළුතින් ඉදිකළ පොළ භුමි ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීම වරාය නාවික හා ගුවන්සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ප්රාථමික කර්මාන්ත ඇමති චාමර සම්පත් දසනායක යන මහත්වරුන් අතින් සිදුවිය,
පොළ භුමි ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා ප්රාදේශිය සංවර්ධන සහයක ව්යපෘතිය අරමුදලින් ඌව පළාත් සභාව රුපියල් මිලියන 34ක මුදලක් වැය කර තිබේ,
සෙනසුරාදා දින පවත්වන ගිය හාලිඇල සති පොළ සදහා වෙළෙදුන් විශාල ප්රමාණයක් ගෙන එන ආහාර ඇතුළු ද්රව්ය හා භාණ්ඩ බදුල්ල-කොළඹ ප්රධාන මාර්ගයේ එක් මංතීරුවක් අවරණය කරගෙන වෙළෙදාම් කරගෙන ගිය වෙළෙදුන්ට මෙයින් සෙත සැලසේ,
හාලිඇල නගරයට ප්රධානම අඩුපාඩුවක්ව පැවති පොළ සදහා ඉදිකර තිබෙන ගොඩනැගිල්ල රුස්වීම් ඇතුළු උත්සව අවස්ථා සදහා යොදා ගැනීමටත් සරිලන සේ ඉදිකිරීම් සිදුකර තිබේ.
ஹாலிஎல நகரில் வீதி ஓரத்தில் நடைபெற்றுவந்த வாராந்த சந்தைக்காக புதிதாக நிர்மாணிக்கப்பட்ட சந்தைக் கட்டிடத்தை மக்கள் பாவனைக்காக வழங்கும் நிகழ்வு துறைமுகங்கள், கப்பற்றுறை மற்றும் விமான சேவைகள் அமைச்சர் நிமல் சிறிபால த சில்வா மற்றும் ஆரம்பக் கைத்தொழில் இராஜாங்க அமைச்சர் சாமர சம்பத் தசனாயக தலைமையில் இடம்பெற்றது.
குறித்த சந்தைக் கட்டிடத்தை நிர்மாணிப்பதற்காக பிரதேச அபிவிருத்தி உதவி நிதி திட்டத்தின் கீழ் ஊவா மாகாண சபை 34 மில்லியன் ரூபாய் நிதியை வழங்கியுள்ளது.
ஹாலிஎல நகரின் பிரதான தேவையாக இருந்த சந்தைக்காக கட்டப்பட்ட கட்டிடம், விழாக்கள் மற்றும் ஏனைய நிகழ்வுகளுக்கு பயன்படுத்துவதற்கு ஏற்ற வகையில் நிர்மாணிக்கப்பட்டுள்ளது.