by Admin | Jun 15, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත තුළ ක්‍රියාත්මක වන විදෙස් ආධාර ව්‍යාපෘති හා රජයේ නොවන සංවිධානයක් මගින් ක්‍රියාත්මක වන වැඩසටහන් වල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ රැස්වීම ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙහිදී පලාත තුල ක්‍රියාත්මක වන සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය (GEMP), ප්‍රාදේශීය...
by Admin | Jun 7, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි වැඩපිළිවෙල ශක්තිමත් කිරීම අරමුණු කරගෙන සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලැබූ පළාත් සෞඛ්‍ය සමුළුව ඊයේ දින (06) නාරාහෙන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේදී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්...
by Admin | Jun 5, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශය හා මාධ්‍ය කාර්යාංශය එක්ව සංවිධානය කරන ලද බැති ගී සරණිය වැඩසටහන පොසොන් පොහෝ දින සවස ඌව පළාත් සභාව ඉදිරිපිට පවත්වන ලදී . මෙම බැති ගී සරණිය වැඩසටහන සඳහා ඌව පළාතේ අමාත්‍යංශවල හා දෙපාර්තමේන්තුවල නිලධාරීන් හා කාර්යාංශයේ එක්ව බැති ගී...
by Admin | Jun 5, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශය හා මාධ්‍ය කාර්යාංශය එක්ව සංවිධානය කරන ලද දන්සැල් වැඩසටහන පොසොන් පොහෝ දින ඌව පළාත් සභාව ඉදිරිපිට පවත්වන ලදී . නිව් සිටි ඇගෝ ප්‍රොඩක්ට්ස් ලිම්ටඩ් හා සතුට පර්ටිලයිසර් සමාගමේ පුර්ණ බැතිබර දායකත්වයෙන් පවත්වන ලද මෙම නූඩ්ල්ස් දන්සල, බදුල්ල...
by Admin | Jun 3, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
සැම සිත් නිවී සැනසෙන පිංබර පොසොන් මංගල්‍යයක් වේවා..