ඌව පළාතේ ප්‍රථම ග්‍රාම සංවර්ධන දිනය අභිමානවත්ව සැමරීමේ උත්සවය

ඌව පළාතේ ප්‍රථම ග්‍රාම සංවර්ධන දිනය අභිමානවත්ව සැමරීමේ උත්සවයක් අද (05) දින බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම ග්‍රාම සංවර්ධන දිනයට සමගාමීව පළාතේ ග්‍රාමීය නිෂ්පාදකයින්ගේ අලෙවිසැල්, රූපලාවන්‍ය පාඨමාලා,සිසුන්ගේ ජංගම රූපලාවන්‍ය මධ්‍යස්ධානය හා ඔවුන් සදහා...

2024 පාසල් දරුවන් සදහා පාවහන් වවුචර්පත් ලබාදීමේ ජාතික උත්සවයට සමගාමීව ඌව පළාත් ප්‍රධාන උත්සවය

2024 පාසල් දරුවන් සදහා පාවහන් වවුචර්පත් ලබාදීමේ ජාතික උත්සවයට සමගාමීව ඌව පළාත් ප්‍රධාන උත්සවය බදුල්ල නෙළුම්ගම විද්‍යාලයේදි අද (04) දින පැවැත්විණි. මෙහිදී ජාතික උත්සවයට සමගාමීව පාසලේ සිසු සිසුවියන් දස දෙනෙකු සදහා පාවහන් ලබාගැනීම සදහා රුපියල් 3000 වටිනා වවුචර්පත් ලබාදීම...

සමස්ත ලංකා ප්‍රාදේශිය ශාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරි හිමිවරුන්ගේ දෙවන ජාතික සම්මේලනය 2023

සමස්ත ලංකා ප්‍රාදේශිය ශාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරි හිමිවරුන්ගේ දෙවන ජාතික සම්මේලනය 2023 සියඹලාණ්ඩුව යොවුන් ‍සේනාංක පරිශ්‍රයේදී පසුගිය 02 වැනි දා පැවැත්විය. දිවයින පුරා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ නියෝජනය කරමින් ලේඛකාධිකාරි නායක හිමිවරුන් 329 දෙනෙකු මෙම සමුළුවට සහභාගි...

බදුල්ල ශික්ෂණ ‍‍රෝහල් පරිශ්‍රයේ දස මහල් ‍ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භ කිරීමේ උත්සවය

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ අළුතින් ආරම්භ කළ වෛද්‍ය පීඨයේ සිසුන්ට සායනික පුහුණුව සදහා අවශ්‍ය සියලුම පහසුකම් සහිතව ඉදි‍වෙන මහාචාර්ය ඒකක සහිත දස මහල් ‍ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භ කිරීමේ උත්සවය බදුල්ල ශික්ෂණ ‍‍රෝහල් පරිශ්‍රයේදී ඊයේ 26 දින සිදුවිය. මෙම දස මහල් ‍ගොඩනැල්ල...

බදුලු පොත් වසන්තය

ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලය, පළාත් ක්‍රීඩා හා සංස්කෘතික අමාත්‍යාංශය, ප්‍රබුද්ධ සංස්කෘතික පදනම සහ බදුල්ල මහ නගර සභාව විසින් සංවිධානය කරන ලද වාර්ෂික ‘ බදුලු පොත් වසන්තය’ පොත් ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය අද දින බදුල්ල සේනානායක උද්‍යානයේදි පවත්වන ලදී. මෙම...