මහනුවර පිහිටි සහකාර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට වසර සීයක් සපිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක්  නිකුත් කිරීමේ උත්සවය ඊයේ දින (07) මහනුවර පිහිටි පෞද්ගලික හෝටලයේ දී පැවැත්වුණි.
සැමරු මුද්රණය හා මුල් දින කවරය තැපැල් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් ප්රධානී විසින් ආණ්ඩුකාරවරයා ඇතුළු පිරිසකට පිළිගන්වනු ලැබීය.
කඳුකරයේ වාසය කරන වතු කම්කරුවන්ගේ සුභසාධන ඉලක්ක කර ගනිමින් 1923 දී එක් නිලධාරියෙක්ගෙන් යුක්තව සුභසාධන මධ්යස්ථානයක් ලෙස ආරම්භ වූ මහනුවර කාර්යාලය, ජවහර්ලාල් නේරු ඉන්දීය අගමැතිවරයාගේ පැමිණීමෙත් සමග ඉන්දීය තානාපති කාර්යාලයක් බවට පත්ව තිබේ.
ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වූ මෙම උත්සවය සඳහා මධ්යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යූ ගමගේ මැතිතුමා, අධ්යාපන රාජ්ය ඇමති අරවින්ද කුමාර් මැතිතුමා, මහනුවර සහකාරය ඉන්දීය මහ කොමසාරිස් වෛද්ය අතීරා එස් මහත්මිය, වැදිනායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ ඇතුළු පිරිසක් සහභාගී වූහ.
கண்டியில் அமைந்துள்ள இந்திய உதவி உயர்ஸ்தானிகராலயத்தின் நூற்றாண்டு விழாவை முன்னிட்டு ஞாபகார்த்த முத்திரை வெளியிடும் நிகழ்வு நேற்று (07) கண்டியில் உள்ள தனியார் ஹோட்டல் ஒன்றில் இடம்பெற்றது.
ஞாபகார்த்த முத்திரை மற்றும் முதல் தின உறை தபால் திணைக்களத்தின் பிரதானியினால் ஆளுநர்கள் உள்ளிட்ட அதிதிகளுக்கு வழங்கி வைக்கப்பட்டது.
மலையகத் தோட்டத் தொழிலாளர்களின் நலனை நோக்கமாகக் கொண்டு 1923 ஆம் ஆண்டு ஒரு அதிகாரியுடன் நலன்புரி நிலையமாக ஆரம்பமான கண்டி அலுவலகம், இந்தியப் பிரதமர் ஜவஹர்லால் நேருவின் வருகையைத் தொடர்ந்து இந்தியத் தூதரகமாக மாற்றம்பெற்றது.
இலங்கைக்கான இந்திய உயர்ஸ்தானிகர் கோபால் பாக்லே தலைமையில் நடைபெற்ற இந்த விழாவிற்கு மத்திய மாகாண ஆளுநர் லலித் யு கமகே, கல்வி இராஜாங்க அமைச்சர் அரவிந்த குமார், கண்டி இந்திய உதவி உயர்ஸ்தானிகர் கலாநிதி அதீரா எஸ், ஆதிவாசி தலைவர் ஊருவரிகே வன்னியலே அத்தோ உள்ளிட்ட பலர் கலந்துகொண்டனர்.