බණ්ඩාරවෙල අමුණුදෝව ග්‍රාමීය ආර්ථික මධ්‍යස්ථානය අද දින ජනතා අයිතියට පත් කරන ලදී.

අලුතින් ඉදිකරන ලද බණ්ඩාරවෙල අමුණුදෝව ග්‍රාමීය ආර්ථික මධ්‍යස්ථානය අද දින ජනතා අයිතියට පත් කරන ලදී. බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාව විසින්, ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘතිය (LDSP) මූල්‍ය ආධාර යටතේ මිලියන 25ක වියදමින් ඉදි කරන ලද මෙම ගොඩනැගිල්ලේ සියලු පහසුකම් සහිත කඩ කාමර...

ඌව පළාතේ ඉදිරි වසර තුනක් සදහා වන මධ්‍යකාලීන ඒකාබද්ධ තිරසර සංවර්ධන සැලැස්ම එළිදැක්වීම

ඌව පළාතේ ඉදිරි වසර තුනක් සදහා වන මධ්‍යකාලීන ඒකාබද්ධ තිරසර සංවර්ධන සැලසුම් ඊයේ දින එළිදක්වන ලදී. පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ක්‍රමසම්පාදන) කාර්යාලය මගින් ප්‍රකාශිත මෙම මධ්‍යකාලීන ඒකාබද්ධ තිරසර සංවර්ධන සැලසුම්දී, ඉදිරි වසර තුනක් තුල පළාතේ සිදුකිරීමට යෝජිත නව ආයෝජන...

ඩෙංගු මර්දනය පිළිබඳ පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම

ඩෙංගු මර්දනය පිළිබඳ පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම් අද දින ඌව පළාත් ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. රෝහල් පද්ධතිය වෙත දෛනිකව වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් ඊයේ (07) සිට එළඹෙන 13 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර...

2024 වර්ෂයේ වැඩ ආරම්භ කිරීම

ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලය සහ ඌව පළාත් සභාවේ නිලධාරින් ආගමික වතාවත් පවත්වා, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සදහා ප්‍රතිඥා දෙමින් 2024 වර්ෂයේ වැඩ ආරම්භ කරන ලදී. මෙම අවස්ථාවට, ඌව පළාත් ප්‍රධාන ලේකම් දමයන්ති පරණගම මහත්මිය, ආණ්ඩුකාරවර ලේකම් ආර්.එච්.සී. ප්‍රියන්ති මහත්මිය ඇතුළු...