පුවත් හා නිවේදන


ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩලයේ රැස්වීම

ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩලයේ රැස්වීම

ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩලයේ රැස්වීම ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී වෛද්‍යාධාර හා අධ්‍යාපන ආධාර පිළිබඳව ලැබී ඇති ඉල්ලීම් සම්බන්ධව සාකච්ඡා කළ අතර, මුදල් ආධාර කිහිපයක් ඉදිරියේදී ලබාදීමට තීරණය කෙරුණි. මෙම අවස්ථාවට ආණ්ඩුකාරවර ලේකම්...

read more
ඌව පළාත් සභාවේ කෘෂිකර්ම, වාරිමාර්ග, සත්ව නිෂ්පාදන, මිරිදිය ධීවර කටයුතු පිළිබද අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස උපාලි ජයසේකර මහතා අද දින පත් කරන ලදී.

ඌව පළාත් සභාවේ කෘෂිකර්ම, වාරිමාර්ග, සත්ව නිෂ්පාදන, මිරිදිය ධීවර කටයුතු පිළිබද අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස උපාලි ජයසේකර මහතා අද දින පත් කරන ලදී.

ඌව පළාත් සභාවේ කෘෂිකර්ම, වාරිමාර්ග, සත්ව නිෂ්පාදන, මිරිදිය ධීවර කටයුතු පිළිබද අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස උපාලි ජයසේකර මහතා අද දින පත් කරන ලදී. ඒ මහතා පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස්/පුහුණු) තනතුරේ රාජකාරි සිදු කරමින් සිටින අතරතුර කෘෂිකර්ම ලේකම් තනතුරට...

read more
මිලාද් – උන් – නබි දින සුභ පැතුම් පණිවිඩය

මිලාද් – උන් – නබි දින සුභ පැතුම් පණිවිඩය

මිහිමත ත්‍යාගවන්තයකු ලෙස බිහි වූ අවසන් දේව ධූතයෙකු ලෙස සැලකෙන උතුම් නබිනායකතුමාගේ ජන්ම දිනය අදට යෙදී තිබේ. එබැවින් නබි නායක මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් උපත ලැබූ රබිඋල් අව්වල් මාසයට ඉමහත් සුවිශේෂත්වයක් ඇත. නබිතුමාගේ උපන්දිනය, මිලාදුන් නබි දිනය ලෙස ද...

read more
බදුල්ල දිස්ත්‍රික්කයේ 16වන පොලිස් ස්ථානය ලෙස කන්දෙගෙදර නව පොලිස් ස්ථානය අද දින විවෘත කරන ලදී.

බදුල්ල දිස්ත්‍රික්කයේ 16වන පොලිස් ස්ථානය ලෙස කන්දෙගෙදර නව පොලිස් ස්ථානය අද දින විවෘත කරන ලදී.

බදුල්ල දිස්ත්‍රික්කයේ 16වන පොලිස් ස්ථානය ලෙස කන්දෙගෙදර නව පොලිස් ස්ථානය අද දින විවෘත කරන ලදී. මෙම අවස්ථාවට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා, ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මැතිතුමා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය...

read more
අලුතින් ඉදිකරන ලද ඌව පරණගම, ලූණුවත්ත වෙළඳ සංකීර්ණය ජනතා අයිතියට පත් කරන ලදී.

අලුතින් ඉදිකරන ලද ඌව පරණගම, ලූණුවත්ත වෙළඳ සංකීර්ණය ජනතා අයිතියට පත් කරන ලදී.

අලුතින් ඉදිකරන ලද ඌව පරණගම, ලූණුවත්ත වෙළඳ සංකීර්ණය ජනතා අයිතියට පත් කරන ලදී. ලෝක බැංකු ආධාර යටතේ, ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘතිය (LDSP) මගින් මිලියන 34ක වියදමින් ඉදි කරන ලද මෙම ගොඩනැගිල්ලේ සියලු පහසුකම් සහිත කඩ කාමර නිර්මාණය කර තිබේ. මෙම අවස්ථාවට ඌව පළාත් පාලන...

read more
“කටුකැලේ කඩමන්ඩිය” ජනතා අයිතියට

“කටුකැලේ කඩමන්ඩිය” ජනතා අයිතියට

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ, සංචාරක කර්මාන්තය තුළ තිරසර සංචාරක ගමනාන්තයක් බවට පත්කරලීමේ අරමුණ පෙරදැරිව ඌව පළාත් සභාවේ සංචාරක අමාත්‍යාංශය සහ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ මූල්‍ය දායකත්වයෙන් ආරම්භ කෙරෙන බෙරගල බ්ලැක්වුඩ් වෙළෙඳ සංකීර්ණයේ "කටුකැලේ කඩමන්ඩිය"...

read more
GAP-GOOD AGRICULTURAL PRACTICES

GAP-GOOD AGRICULTURAL PRACTICES

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙහෙයවීමෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව ගුණාත්මක කෘෂි නිෂ්පාදන බිහි කිරීමේ අරමුණින් ආහාර සුරක්ෂිතතාවය ප්‍රවර්ධනය කිරීම හා වාණිජ මට්ටමින් බෝග වගාවේ නියැලෙන ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන අලෙවිය...

read more
“ලොව දකින තෙවන ඇස”

“ලොව දකින තෙවන ඇස”

"ලොව දකින තෙවන ඇස" නමින් ඌව පළාතේ කලාකරුවන්ගේ සිතුවම් දැක්මක් හා අලෙවි ප්‍රදර්ශනයක් ඌව පළාත් කෞතුකාගාර පරිශ්‍රයේදී අද 06 දින ආරම්භ විය. ඌව පළාතේ චිත්‍ර හා මූර්ති ශිල්පීන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම, චිත්‍ර ශිල්පය පිළිබදව දැනුවත් කිරීම, එහි වටිනාකම අනාගත පරපුරට දායාද...

read more
ප්‍රාදේශීය සභාව, පළාත් සභාව හා මධ්‍යම රජය යන අංශ තුනෙන්ම සේවාවන් සැපයීමේ යාන්ත්‍රණයක් සැකසීම

ප්‍රාදේශීය සභාව, පළාත් සභාව හා මධ්‍යම රජය යන අංශ තුනෙන්ම සේවාවන් සැපයීමේ යාන්ත්‍රණයක් සැකසීම

ප්‍රාදේශීය සභාව, පළාත් සභාව හා මධ්‍යම රජය යන අංශ තුනෙන්ම සේවාවන් සැපයීමේ දී සිදුවන මුදල් නාස්තිය වළක්වා ගැනීම සඳහා මෙම යාන්ත්‍රණ තුනෙහිම ක්‍රියාකාරිත්වය පිළිබඳ අවධානය යොමු කරමින් නව යාන්ත්‍රණයක් සැකසීමට කටයුතු කරන බව අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පැවසීය....

read more
බදුල්ල නගරයේ හුණුකොටුව මාර්ගය දෙපස දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය දෛනික එළවලු පොළේ වෙළෙදුන්ට අළුතින් ඉදිකරන ලද ස්ථීර ගොඩනැගිල්ල ජනතා අයිතියට

බදුල්ල නගරයේ හුණුකොටුව මාර්ගය දෙපස දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය දෛනික එළවලු පොළේ වෙළෙදුන්ට අළුතින් ඉදිකරන ලද ස්ථීර ගොඩනැගිල්ල ජනතා අයිතියට

බදුල්ල නගරයේ හුණුකොටුව මාර්ගය දෙපස දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය දෛනික එළවලු පොළේ වෙළෙදුන්ට අළුතින් ඉදිකරන ලද ස්ථීර ගොඩනැගිල්ල අද දින ජනතා අයිතියට පත් කරන ලදි. මෙම දෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීමට ලෝක බැංකු ආධාර යටතේ LDSP ව්‍යපෘතිය මගින් රුපියල් මිලියන 25ක මුදලක් වැයකර...

read more