by Admin | Jun 14, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ ඌව පළාත් ශාඛාව සමග සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී පළාත තුල ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියැලී සිටින ඉදිකිරීම්කරුවන්ට පැන නැගී ඇති ගැටළු පිළිබඳවත්, ඉදිකිරීම් ක්ෂේත්‍රය ගුණාත්මකව වර්ධනය කර ගැනීම පිළිබඳවත්...
by Admin | Jun 12, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් මේ වන විටත් ක්‍රියාත්මක කරමින් පවතින කෘෂිකර්ම වැඩපිළිවෙල ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.එමෙන්ම කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳව ද වැඩි...
by Admin | Jun 11, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
බදුල්ල දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී. බදුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් මූලික වටයේ දී එන්නත් පනස්දාහක් ලැබී තිබෙන අතර මෙම එන්නත්කරණ වැඩපිළිවෙල මේ වන විට සෞඛ්‍ය අංශය මගින් දිස්ත්‍රික්කයේ වැඩි අවදානම් කලාප ලෙස තෝරාගත්...
by Admin | Jun 9, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් රැස්කිරීම අන්තර්ජාලකරණය කිරීමේ සමාරම්භක උත්සවය අද දින ඌව පළාත් සභාවේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනේ අනුග්‍රහයෙන්, ඌව පළාත් ආදායම් දෙපාර්තමේන්තුව, පළාත් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව සහ ඌව පළාත් පාලන...
by Admin | Jun 8, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
බදුල්ල දිස්ත්‍රික්කයේ කුණු කසළ කළමනාකරණය විදිමත්ව සිදුකරගෙන යාම පිළිබඳව සාකච්ඡාවක් අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. බදුල්ල මහ නගර සභාව සමග පැවැති මෙම සාකච්ඡාවේදී, භූගත කුණු කසළ කළමනාකරණය මගින් කසල භූමිය උද්‍යානයක් ලෙස සංවර්ධනය කිරීමට හා කොම්පෝස්ට්...
by Admin | Jun 4, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් මත මුල් ළමාවිය සංවර්ධන අධිකාරිය විසින් මුල් ළමාවිය දරුවන් තුළ, සංවර්ධනය කිරීමට අපේක්ෂිත නිපුණතා පාදක කරගනිමින් සකස් කරන ලද ‘මුල් ගුරුතුමිය’ ළමා පුවත්පත එළිදක්වන ලදී....