“ඌවදීප” අධ්‍යාපනික පුවත්පතේ 4-5 ‍ශ්‍රේණි සදහා ක්‍රියාකාරකම් සංග්‍රහය සහ දමිළ සාමාන්‍ය පෙළ පළමු කළාපය

“ඌවදීප” අධ්‍යාපනික පුවත්පතේ 4-5 ‍ශ්‍රේණි සදහා ක්‍රියාකාරකම් සංග්‍රහය සහ දමිළ සාමාන්‍ය පෙළ පළමු කළාපය අද දින එළිදක්වන ලදී. කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් අකර්මණ්‍ය වී ඇති පාසල්වල ඉගැන්වීම් කටයුතු යාවත්කාලීන කිරීම සඳහා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය, ඌව පළාත්...

Save the Children රජයේ නොවන සංවිධානය විසින් ක්‍රියාත්මක කරන සලාක බෙදාදීමේ වැඩසටහන මොණරාගල දිස්ත්‍රික්කය

Save the Children රජයේ නොවන සංවිධානය විසින් ක්‍රියාත්මක කරන නිවසට ගෙනයන සලාකය (Take-Home Rations) බෙදාදීමේ වැඩසටහන මොණරාගල දිස්ත්‍රික්කයේ, බුත්තල, ඔක්කම්පිටිය, දඹේයාය ප්‍රාථමික විද්‍යාලයේ දී නිල වශයෙන් ආරම්භ කරන ලදී. මුදල් අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යංශය සහ සෞඛ්‍ය...

නව ආයතන ප්‍රධානීන් පත්කිරීම

ඌව පළාත් සභාවේ ක්‍රීඩා අමාත්‍යාංශයට සහ පළාත් පාලන ‌දෙපාර්තමේන්තුවට නව ආයතන ප්‍රධානීන් පත්කිරීම අද (21) දින සිදුවිය. ඒ අනුව පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ලෙස ආණ්ඩුකාරවර ලේකම් වශයෙන් කටයුතු කළ නිහාල් ගුණරත්න මහතාත්, පළාත් පාලන කොමසාරිස් ලෙස පැල්ගහතැන්න පුහුණු ආයතනයේ...

ඌව පළාත් සභාවේ නව ආණ්ඩුකාරවර ලේකම් ලෙස එම්.එම්. විජේනායක මහතා පත්වීම් භාරගන්නා ලදී.

ඌව පළාත් සභාවේ නව ආණ්ඩුකාරවර ලේකම් ලෙස එම්.එම්. විජේනායක මහතා අද (21) දින පත්වීම් භාරගන්නා ලදී. එම්. එම්. විජේනායක මහතා මීට පෙර ඌව පළාත් පාලන කොමසාරිස් ලෙස කටයුතු කර තිබේ. මෙම අවස්ථාවට ඌව පළාත් ප්‍රධාන ලේකම් පී.බී. විජයරත්න මහතා ද සහභාගී විය....

වැල්ලවාය ප්‍රගති පෙරපාසල් ගුරු සංගමයේ ඉල්ලීමකට අනුව සාකච්ඡාවක්

වැල්ලවාය ප්‍රගති පෙරපාසල් ගුරු සංගමයේ ඉල්ලීමකට අනුව, පෙරපාසල් ගුරු සංගම් වල සාමාජිකයින් සමඟ පෙර පාසල් ගුරුවරුන්ගේ ඉල්ලිම් හා ඔවුන්ගේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී ලියාපදිංචි පෙරපාසල් ගුරුවරුන්ගේ දීමනා, සේවක...

ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩල රැස්වීම

ඌව පළාත් ආණ්ඩුකාරවර අරමුදලේ පාලක මණ්ඩල රැස්වීම ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී වෛද්‍යාධාර, අධ්‍යාපන ආධාර, නිවාස ආධාර ඇතුළු මුදල් ආධාර පිළිබඳව ලැබී ඇති ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා කළ අතර, මුදල් ආධාර කිහිපයක් ඉදිරියේදී ලබාදීමට තීරණය කෙරුණි. මෙම අවස්ථාවට...