by Admin | Sep 2, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
කොවිඩ් – 19 වෛරසයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව ආරක්ෂා කර ගැනීම හා ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා දිස්ත්‍රික් කොවිඩ් මර්ධන කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට කොවිඩ්...
by Admin | Aug 30, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
ටෝකියෝ 2020 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී F46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝක වාර්තාවක් පිහිටුවමින් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම පැරාලිම්පික් රන් පදක්කම ලක්මාතාවට දිනා දුන් රණවිරු දිනේෂ් ප්‍රියන්ත හේරත් ඔබට ජාතියේ උත්තමාචාරය පුදදෙමු. ඉදිරි වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම...
by Admin | Aug 30, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
බඩල්කුඹුර සීමාසහිත විවිධ සේවා සමුපකාර සමිතිය සමඟ සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී සමුපකාර සමිතියේ කඩකාමර පිළිබඳව මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර, එම ගැටලු පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා පරීක්ෂණ මණ්ඩලයක් පත් කරන ලදී. මෙම අවස්ථාවට...
by Admin | Aug 30, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
බණ්ඩාරවෙල සීමාසහිත විවිධ සේවා සමුපකාර සමිතිය සමඟ සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී සමුපකාර සමිතිය විසින් බණ්ඩාරවෙල නගරයේ දී ඉදිකිරීමට සැලසුම් කර ඇති සාප්පු සංකීර්ණ ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡා කෙරුණි. මේ පිළිබඳව ප්‍රධාන ලේකම්තුමාගේ...
by Admin | Aug 30, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාතේ පළාත් පාලන ආයතන සතු ආදාහනාගාරවල පවතින ගැටලු සම්බන්ධව සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. ඌව පළාතේ පළාත් පාලන ආයතන සතු ආදාහනාගාර 11 පවතින අතර, වර්තමාන කොවිඩ් අර්බුදයත් සමග ආදාහනාගාර වල පවතින තදබදය හා ගැටළු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන...
by Admin | Aug 18, 2021 | නිවේදන හා සිදුවීම්, පුවත්
පිරිවෙන් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඌව පළාතේ තිබෙන පිරිවෙන් 69ක් සඳහා පොත් බෙදා දීමේ උත්සවය ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙහිදී බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්ක වල තිබෙන පිරිවෙන් 8 සඳහා අද දින සංකේතාත්මක වශයෙන් පොත් ලබා දීම සිදු කෙරුණි. මෙම අවස්ථාවට බදුල්ල හා...