ලෝක සංචාරක දින ජාතික සැමරුම් උත්සවයට සමගාමීව ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයක් මගින් සංවිධානය කරන ලද සැමරුම් උත්සවය

ලෝක සංචාරක දින ජාතික සැමරුම් උත්සවයට සමගාමීව ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයක් මගින් සංවිධානය කරන ලද සැමරුම් උත්සවය ඊයේ දින (27) ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේදී පවත්වන ලදී. මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් පී.බී.විජේරත්න මහතා, සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි...

ලෝක සංචාරක දින ජාතික සැමරුම් උත්සවය 2021

ලෝක සංචාරක දින ජාතික සැමරුම් උත්සවය ඊයේ දින (27) හපුතලේ කැලිබන් කොටේජ්හි දී පවත්වන ලදී. 1970 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය විසින් ලෝක සංචාරක දිනය ප්‍රකාශයට පත්කර තිබෙන අතර එතැන් පටන් සෑම වර්ෂයකම සැමරුම් උත්සව පැවැත්වේ. සාමුහික සංවර්ධනය වෙනුවෙන්...

මොණරාගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීම

තරුණ කටයුතු හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධිකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාගේ අධීක්ෂණය යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීම අද දින අමාත්‍ය...

බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව කොවිඩ් – 19 වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම හා ව්‍යාප්තිය පාලනය

බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව කොවිඩ් – 19 වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම හා ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා දිස්ත්‍රික් කොවිඩ් මර්ධන කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි...

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම

බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙහිදී දිස්ත්‍රික්කය තුළ මේ වන විට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල වර්තමාන ප්‍රගතිය සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී පැන නැගී ඇති ගැටළු සම්බන්ධව, පසුගිය සංවර්ධන කමිටු...

ලෝක සංචාරක දින වැඩසටහන පිළිබඳව මූලික සාකච්ඡාවක්

සැප්තැම්බර් මස 27 වන දිනට යෙදී තිබෙන ලෝක සංචාරක දිනය නිමිත්තෙන් ඌව පළාත් සංචාරක අමාත්‍යාංශය මගින් සංවිධානය කිරීමට නියමිත ලෝක සංචාරක දින වැඩසටහන පිළිබඳව මූලික සාකච්ඡාවක් අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී රටේ පවතින සෞඛ්‍ය මාර්ග උපදේශන වලට අනුව...