by Admin | Jun 10, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
බිබිල බස් නැවතුම්පොළ පිහිටි ඉඩම සංවර්ධන කටයුතු සිදු කිරීමේ දී එම ඉඩම හිමිකාරීත්වය පිළිබඳව මතුව ඇති ගැටළුකාරී තත්වය පිළිබඳව පරික්ෂා කොට ඒ සම්බන්ධව නිරීක්ෂණ හා නිර්දේශයන් ලබා ගැනීමේ අරමුණින් ඊයේ දින විශේෂ කමිටුවක් පත් කරන ලදී. බිබිල ප්‍රාදේශීය ලේකම් යු.එන්.වීරසිංහ...
by Admin | Jun 8, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් අධ්‍යාපන කලාප කාර්යාලවලට මුද්‍රණ යන්ත්‍ර බෙදා දීමේ වැඩසටහනක් අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදි. ඌව පළාත් නවෝද්‍යා අරමුදලේ ප්‍රතිපාදන යටතේ පළාතේ කලාප කාර්යාල දහයක් සඳහා මෙම මුද්‍රණ යන්ත්‍ර ලබාදීමට නියමිතය. මෙම ව්‍යාපෘතියේ ආරම්භය සංකේතාත්මක...
by Admin | Jun 6, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
i Road ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය වන හාලිඇල පිටත වටරවුම් පාර 9 කොටසේ සංවර්ධන කටයුතු නතර වීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී අදාල මාර්ගය සංවර්ධනය කිරීම සඳහා කොන්ත්‍රාත්...
by Admin | May 27, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
රටේ පවතින ආර්ථික අභියෝග මැදින් නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිත සාකච්ඡාවට සමගාමීව, ඌව පළාත තුල ජාතික සහ පළාත් මට්ටමේ පාසල්වල අධ්‍යාපන...
by Admin | May 26, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
2030 තිරසර සංවර්ධනය අභිමතාර්ථ වලට ගැලපෙන අයුරින් දැනුම, ආකල්ප, කුසලතාවන්ගෙන් පිරි නිපුණතා පූර්ණ පුරවැසියෙකු බිහි කිරීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා පළාත් අධ්‍යාපන සංවර්ධන ක්‍රියාමාර්ග යටතේ පළාත තුළ තිබෙන අඩු පහසුකම් සහිත පාසල් සඳහා පරිගණක උපකරණ ලබාදීමේ සංකේතාත්මක උත්සවය...
by Admin | May 19, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
මව්බිම වෙනුවෙන් දිවි පිදූ, දිවි පරදුවට තබා සටන් කළ විරෝධාර රණවිරුවනි ඔබටයි අපගේ ගෞරවණීය උත්තමාචාරය ! தாய் நாட்டிற்காக தம் உயிரை தியாகம் செய்து, தம் உயிரைப் பணயம் வைத்து போராடிய இராணுவ வீரர்களே உங்களுக்கு எமது வீர...