by Admin | Sep 13, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
2021(2022) උසස් පෙළ කලා අංශයෙන් දිවයිනේ ප්රථමයා බවට පත් වූ බදුල්ල කැන්දගොල්ල ද්විතීයික පාසලේ ඉෂාර ලක්මාල් ඇතුළු බදුල්ල ප්රාදේශීය සභා බල ප්රදේශයේ පාසල් තුළින් විශ්ව විද්යාල වරම් ලැබූ සියලුම දරුවන් හට උපහාර පිරිනැමීමේ උත්සවයක් අද දින බදුල්ල ප්රාදේශීය සභා...
by Admin | Aug 26, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
අතිපූජනීය හෙවෙල්වෙල ශ්රී සුනන්ද නාහිමිපාණන් වහන්සේට උතුම් වූ නිවන් සුව ලැබේවා!
by Admin | Aug 18, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාතේ පාසැල් වල අධ්යාපන කටයුතු පවත්වාගෙන යාම හා ඊට අදාළ ප්රගතිය පිළිබඳ සාකච්ඡාවක් අද දින ඌව පළාත් ප්රධාන ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී. පාසල් විවෘත කිරීම, අතපසු වූ අධ්යාපන කටයුතු ආවරණය කිරීම, විදුබිමෙන් – ගොවිබිමක් වැඩසටහනේ ප්රගතිය, කලාප ක්රීඩා තරග...
by Admin | Jun 28, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
පවතින ඉන්ධන අර්බුදය හමුවේ අධ්යාපනය හා අනෙකුත් අත්යවශ්ය සේවාවන් ලබා දීමේදී පැන නැගී ඇති ගැටලු සම්බන්ධ සාකච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී පෞද්ගලික මගී පොදු ප්රවාහන සේවාවන් නොකඩවා පවත්වා ගැනීම සම්බන්ධව වැඩි අවධානයක් යොමු විය. පෞද්ගලික බස්...
by Admin | Jun 15, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
නිවසේ සිට රාජකාරී සිදු කිරීම මෙන්ම සියලු රාජ්ය සේවාවන් දිස්ත්රික් හා ප්රාදේශීය මට්ටමින් විමධ්යගත කිරීම කාලීන අවශ්යතාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි. පුද්ගලයින් ලියාපදිංචි කිරීම, ආගමන හා විගමන සහ මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තු ඇතුළු සෙසු...
by Admin | Jun 10, 2022 | නිවේදන හා සිදුවීම්, පුවත්
හම්බන්තොට, ගාල්ල, මාතර හා මොනරාගල යන දිස්ත්රික්කයන්හි අධිකරණ සීමාවට භාරව කටයුතුකරන ඉන්දියානු කොන්සල් ජනරාල් දිපින් පී. ආර් මහතා සමඟ සුහඳ හමුවක් ඊයේ දින ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේදී පවත්වන ලදී. මෙහිදී, වර්තමානයේ අපේ රටේ ජනතාව මුහුණ දෙන දුෂ්කර තත්ත්වයට අතහිත දෙමින්...