by Admin | Apr 28, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත්, නව පළාත් පාලන කොමසාරිස් වරයා ලෙස ඩී.එම්.එල්.එච්. දිසානායක මහතා ඊයේ (27) දින පත් කරන ලදී. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරියෙක් වන ඩී.එම්.එල්.එච්. දිසානායක මහතා මහනුවර තෙල්දෙණිය මහා විද්‍යාලයෙන් හා මහනුවර කිංස්වූඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා,...
by Admin | Apr 25, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඌව පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශයට බඳවා ගනු ලැබූ අධ්‍යාපනවේදී උපාධිධාරීන් 21 දෙනෙකුට ගුරු පත්වීම් පිරිනැමීම අද දින (25) ඌව පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී කොළඹ, පේරාදෙණිය, නැගෙනහිර හා විවෘත විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනවේදී උපාධිය ලැබූ උපාධිධාරීන්...
by Admin | Apr 21, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඉස්ලාම් භක්තිකයන් වන අප වෙත අනිවාර්ය වූ උපවාසශීලය ඉටුකර, ඊද් අල්-ෆිත්ර් උත්සවය සමරන ලෝකවාසි මුස්ලිම් සහෝදර සහෝදරියන් සියලූ දෙනා වෙත, මාගේ ඊදුල්-ෆිත්ර් අවුරුදු දින සුභ පැතුම එක් කිරීමට ලැබීම පිළිබඳව මා සතුටු වෙමි. ශුද්ධ වූ අල්කුර්ආනය අපට පවසන පරිදි මුස්ලිම්වරුන් කුමන...
by Admin | Apr 21, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
”අලුත් ගමක් – අලුත් රටක්” ජාතික ඒකාබද්ධ සහභාගිත්ව සංවර්ධනය තේමාව කර ගනිමින් බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. බදුල්ල...
by Admin | Apr 19, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ජාතික ඉෆ්තාර් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (18) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. ජාතික සංහිඳියාව උදෙසා ආශිර්වාද කිරීම ද...
by Admin | Apr 18, 2023 | නිවේදන හා සිදුවීම්, පුවත්
සභිකයින් නොමැති අවස්ථාවලදී පළාත් පාලන ආයතනයන්හි කාර්යභාරය හා ඒවායේ කටයුතු පිළිබඳව සාකච්ඡාවක් අද දින ඌව පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී. මෙහිදී සභා අනුමැතිය ඇතිව ක්‍රියාත්මක වන සාම්ප්‍රදායික වැඩ කටයුතු දිගටම ක්‍රියාත්මක කරගෙන යාම හා ගැටලු ඇති නොවන පරිදි...